Thursday, April 26, 2018
Breaking News
You are here: Home » Citizen Page » අල්හිලාල් පාසලේ සංවර්ධනයට සාෆි රහීම් ගෙන් මිලියන 32ක්

අල්හිලාල් පාසලේ සංවර්ධනයට සාෆි රහීම් ගෙන් මිලියන 32ක්

DSC04819බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම්.සාෆි රහීම් මහතාගේ මුල්‍ය ප්‍රතිපාදන  එම විද්‍යාලවන මිලියන 32 ක් මීගමුව අල්හිලාල්   මහා විද්‍යාලෙයේ සංවර්ධන ව්‍යාපෘති කීපයක් වෙනුවෙන් ලබාදීමේ උත්සවය අද  එම විදුහලේ දී පැවැත්විණි.මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී  එම්.සාෆි රහීම් මහතා සහභාගී වූ අතර මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් සහභාගී වූහ. පළාත් සභා මන්ත්‍රී එම්.සාෆි රහීම් මහතා විසින් පාසලේ පිහිටුවන ලද   නව තාක්ෂණික පන්ති කාමරය ( smart class room ) කාමරය අභිනවයෙන් විවෘත කරන ලදී.
DSC04828 DSC04813 DSC04816ඡායාරූප – එම් ඉෂෙඩ් සාජහාන්

Comments

comments