Thursday, April 26, 2018
Breaking News
You are here: Home » Articles » ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් වෙයි. මැයි මස සිට නව සිතියමක්

ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් වෙයි. මැයි මස සිට නව සිතියමක්

කොළඹ වරාය නගරයේ හා වෙනත් ප්‍රදේශ කිහිපයක සිදුකල ඉදිකිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා භූමියේ සිදුවූ වෙනස්කම් නිසා මේ වන විට ශ්‍රී ලංකා සිතියම නව මුහුණුවරක් ගනු ඇති බව මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත මහතා පවසයි. ඒ අනුව දැනට භාවිතා කරන ශ්‍රී ලංකා සිතියම වෙනුවට නව ශ්‍රී ලංකා සිතියමක් එළඹෙන මැයි මාසයේදී හදුන්වා දීමට මිනින්දෝරු දෙපාර්තමෙන්තුව පියවර ගෙන තිබේ. ඒ සදහා වන සියළුම දත්ත මේ වන විට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් රැස් කොට අවසන් වී ඇත.

Comments

comments