Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » News » ජනපති සිරිසේනගේ රූපෙ තොරණින් අයින් කිරිම ගැන ශ්‍රිලනිප සංවිධායකයන් නිහඩ ඇයි ?

ජනපති සිරිසේනගේ රූපෙ තොරණින් අයින් කිරිම ගැන ශ්‍රිලනිප සංවිධායකයන් නිහඩ ඇයි ?

DSC_0053(12.30 pm ) මීගමුව මහනගර සභාවේ පළමු රැස්විම පැවැත්වෙන දිනයේ නගර සභා පිවිසුම් දොරටුව අභියසදි ඉදිකර තිබුණ තොරණේ කැපි පෙනෙන අඩුපාඩුව වි තිබුනේ එහි ජනාධිපති සිරිසේනගේ රුව නොතිබිමයි.
ශ්‍රිලනිපයට මීගමුවෙන් සංවිධායකන් 2 සිටි.
පොහොට්ටුව හා පුට්ටුව සිදුවුයේ ජනපති සිරිසේනගේ උපදසේ පිට මිස කළු සල්ලි වලින් නොවන බවද මේ එක් සංවිධායකවරයෙක් සහ පැන්න මන්ත්‍රින් 5 දෙනා පුවත් පත් සාකච්ජාවක්ම පවත්වා කියා සිටියහ.
තතු එසේ වුවද ඇත්ත තත්වය නම් ජනපති රුව නැතිවිම ගැන දැන් මේ ශ්‍රිලනිප සංවිධායකයන් නිහඩය.

Comments

comments