Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Editor's Choice » සිවරාම් සැමරුම අද මඩකලපුවේදි !

සිවරාම් සැමරුම අද මඩකලපුවේදි !

sivaram 6ජේෂ්ඨ  දමිල මාධ්‍යවේදීයෙකු වු සිවරාම් ඝාතනය කොට අදට වසර 13 ක් සපිරේ.ඔහු සමරනු වස් අද සවස්වරුවේ මඩකලපුවේදි අනුස්මරණ උත්සවයක් සංවිධානය කොට තිබේ.යාපනය මාධ්‍ය සමාජය,නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ එකමුතුව සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන් සංගමය එක්ව මෙය සංවිධානය කොට තිබේ.අද සවස 3.30ට මඩකලපුවේ ධර්මඋ⁣පදේශ මධ්‍යස්ථානයේදි පැවැත්වේ.12 වෙනි සිවරාම් සමරුව පැත්වුණේ කිලිනොච්චිය නගරයේදිය.

Comments

comments