Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » News » මීගමු සමුපේ නව ගොඩනැගිල්ල නැගෙන චෝදනා !

මීගමු සමුපේ නව ගොඩනැගිල්ල නැගෙන චෝදනා !

සුරංග සමුපේ(11.30 pm ) මීගමුවේ සුහද සේවා නමින් අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක ගොඩනැගිල්ල පසුගිය දිනවල නවිකරණය කොට විවෘත කිරිම දැන් සිදුව තිබේ.
මෙම ගොඩනැගිල්ල සදහා විශාල වියදමක් දරා  තිබුණි.මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව භාරව ව තිබුනේ සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉහල තනතුරක් දරන අයෙකුගේ  ව්‍යාපාරික හවුල්කරුවා විසිනි.
එපමණක් නොව මේකි ඉදිකිරිමට අදාල ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයිම සිදුව තිබුනේද අධ්‍යක්ෂක මණ්ඩලයේ මල්ල කරේ යන ආකාරයටය.
මේ අනුව ගොඩනැගිල්ලෙන් ඇත්තටම ගොඩගියේ කව්දැයි සමුප සේවකයන් සමාජිකයන්ද දැන් ඉතා හොදින් දනි.
මේ සියලු ගණුදෙනුවලට අතදිගහැර දේශපාලන ආවරණය ලබාදෙන කප්පම්කරුවන් පිරිසක්ද සිටි.
මේ අනුව මිගමුවේ සමුප සමාජිකයන් එක්ව ගොඩනැගු ව්‍යාපාරය දැන් වෙළෙන්දන් කිපදෙනෙකු අතට පත්ව තිබේ.මි කඩන්නේ අතලෙව කන්න නෙමේ යැයි කියමනක් තිබේ.දැන් එය මේ දිනවල ⁣මිගමුව අරභයා සිදුවෙන බොහෝ දේ සම්බන්ධයෙන් නිවරදිය.

Save

Comments

comments