අරුන්දිකගේ ,එක්නැලිගොඩ නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත් මිත්‍රකම් කළින් සැළසුම් කළ හැකිය. අරුන්දික ප්‍රනාන්දු කිසිමදාක මගේ මිතුරෙකු නො වන්නේ එබැවිනි. දැනහැඳුනුම්කමක් මෙසේ මිත්‍රකමක් ලෙස දක්වීමට සහ ඒ හරහා ... Read More »
Category Archives: Articles
Feed Subscription<බිද වැටුනු රාජ්‍ය පද්ධතියක් කාලගුණ අනාවැකි කියන්නේ කෙසේද??
චණ්ඩ මාරුතය ගැන ජනතාවට හරි දැනුම් දීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර නොගැනිම ගැන , දින 2 කක් ඇතුලත වාර්ථාවක් එවිය යුතු යැයි දන්වා ඇතැයි ද, වරදක් සිදුවී ඇත්නම් ඊට වග කිවයුතු අයට දඩුවම් කරන්නේයැයි ද ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පසුගිය දිනක නුවරඑළියේදී ප්‍රකාශ කර තිබේ. ”අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉතා පැරණි ආයතනයක්. එය කඩිනමින් මුළුමනින්ම නවීකරණය කළ යුතුයි. ... Read More »
”ආගමික සංහිඳියාව පළුදු කිරීම හෙළා දකිනවා”- මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර
මීගමුව මහා නගර සභාවේ , ජුනි මාසය සදහා වන මහා සභා රැස්වීම ජුනි 08 වැනි බ්‍රහස්පතින්දා එනම් අද පෙරවරුවේ දී ආරම්භ වූ අවස්ථාවේදී නගරාධිපතිවරයා විසින් මේ බව පවසන ලදී. මහා සභාවේදී නගරාධිපතිවරයාට මෙලෙස පැවසීමට සිදු වුයේ මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සංවිධායක එම්මානුවෙල් පියුම්වර්ධන මහතා විසින් ‘ කතෝලික ඇදහිල්ලේ පදනම වු ෙජ්සුස් ක්‍රිස්තුන් වහන්සේට මීගමුව නගරාධිපතිවරයා අවමන් කරන්නේ කාගේ වුවමනාවකට ... Read More »
වෙන්නප්පුව දේශපාලකයන්ට”වැව” පොඩියට පේන්නේ ඇයි???
වෙන්නප්පුව වැවේ හදපු නීති විරෝධි බැම්ම කඩන්න කියල වෙන්නප්පුවේ ප්‍රාදේශිය ඉජිනේරුවරයා වගේම හලාවත ගොවිජන කොමසාරිස්තුමියත් නියෝග දිල තිබුණා. මෙයට මුලිකම හේතුව තමයි ඒ බැම්ම වැවට අදාලව ඇති කිසිදු නීතිමය කොන්දේසියක් නොතකා සාදා අවසන් කිරීම. ඒ හින්ද මේ අවනඩුව මුලින්ම රටට කිව්වේ මීපුර වෙබ් අඩවිය . ඊට පස්සේ ඒ ප්‍රශ්ණෙට කඩහඩ දෙන්න සිරසේ ප්‍රසාද් පූර්ණිමාල් විශේෂ මහන්සියක් ගත්තා.මේ සියල්ලේ ප්‍රථිපලය ... Read More »
මීගමු රෝහලේ බල්ලන්ට ස්ථාන මාරැවක්……?
පසුගිය කාල සීමාව පුරාවටම මීගමුව රෝහලේ ඩෙංගු බෝවන ස්ථාන ඇතිබවට සාක්ෂි ඇතිව ඔප්පු වී තිබුනා.මෙම තත්වය සනාථ කරමින් මීගමුව රෝහලේ නිල නිවාසයක වෛද්‍යවරයෙකුටත් ඩෙංගු රෝගය සෑදීම නිසා ඔහුට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට පවා සිදුවුණා. එවකට තත්වය මෙසේ වුනත් රෝහල පිරිසිදු කිරීම සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රෝහල් බලධාරීන්ට එවිට මතක් වී තිබුණේ නැහැ.නමුත් මේ වන විට හදිසියේම රැස්වීමක් කැදවා රෝහල පිරිසිදු ... Read More »
ප්‍රවෘත්ති හොරකම් කිරිමේ අළුත්ම කලාව…..
මීපුර වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ පුරවැසි මාධ්‍යකරණය පදනම කොට ගෙනය. අප විශ්වාස කරන්නේ සියළු පුරවැසියන් මාධ්‍යකරුවන් යැයි කියාය. මේ නිසාම අප විශේෂයෙන්ම මීගමුව පුරා විවිධ ක්ෂේත්‍ර හරහා පුරවැසි සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගෙන ඇත. එකී ජාලය ඉහල පෙලේ වෘත්තිකයන් මෙන්ම රෝහල්වල සිටින සුළු සේවකයන් දක්වා පරාසයක පැතිර ගොස් තිබේ. වෙබ් අඩවිය ඔස්සේ දිනපතා පළකෙරෙන පුවත් යනු මේ ජාලයේ සිටින අයගේ විවිධ ... Read More »
පව්කාර ස්ත්‍රියට ඇසිඩ් ගැසීම
මාගේ යතුරු පැදියේ කාලීන සේවාව ( සර්විස් එක) සඳහා බජාජ් මෝටර් හවුස් වෙත මා එදා ගියේ රුක්මනී දේවී රගහල ඉදිරිපිට පාරෙනි. එම පාරට හැරෙනවාත් සමගම සුදු කඩදාසිවල කළු අකුරින් මුද්‍රිත පෝස්ටර් ගණනාවක් තැන තැන ගසා තිබිණි. මාගේ විමසිලිමත් දෑස ඊට යොමු විය. ඒවායේ මෙසේ සදහන් වී තිබිණි. ‘ මේ ජරා ගණිකා වෘත්තිය නවත්තන්න පෙරට එන්න ‘ ‘ මින් ඉදිරියට ... Read More »
වෙසක් සිරියේ කාච සටහන්
මීගමුව බෞද්ධ මන්දීරයේ සදාචාර වර්ධන සමිතිය මගින් දෙවන වරටත් 24 වනදා සවස 7.00ට එම ස්ථානයේදී සාම ජාතකය විදහා දැක්වෙන තොරණ විවෘත කරන ලදී. ඉන් පසුව බෞද්ධ සමිතියේ තරුණ අංශය විසින් මංඤොාක්කා දන්සැලක් සංවිධානය කර තිබුනි. මෙම දන්සැල විවෘත කිරීම බෞද්ධ මන්දීරයේ සභාපති නීතිඥ ඩබ්.ඒ.එස් විජේසූරිය අතින් සිදුවූ අතර මේ අවස්ථාවය එම සමිතියේ සාමාජික සාමාජිකාවන් සහභාගී වී සිටියහ. මෙම වෙසක් උත්සවය ... Read More »
read sri lanka වෙබ් අඩවියත් news හොරකමේ ….
මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් විසින් මහන්සි වි , තොරතුරු සොයා පළකරන පුවත් කිසිදු මාධ්‍ය සදාචාරයකින් තොරව පලකරගන්නට පටන්ගෙන ඇති වෙබ් අඩවි කිපයක්ම වේ. මේ ගොන්නට අලුතින්ම එකතු වන්නේ read sri lanka නම් වෙබ් අඩවියයි. පුවත පළකිරිමේදිම එය උපුටා ගැනිමක් නම් එය සදහන් කිරිම මුලික සදාචාරයකි. එසේ නොවන්නේ නම් සිදුවන්නේ හොරකමෙන් පසු පොලිසිය හොයන නිසාත් අහුවෙන බව ෂුවර් එකටම දන්න ... Read More »
බැනුම් අහන සමයක සම්මානයෙන් පුද දුන් මීගමු ලංවීම
මීගමුව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය පසුගිය වසර වලදී ඇගයුම් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ඔවුන් ලබාගත් සම්මානයන් වන්නේ 2012 වසර සදහා ජස්ටිකා සම්මානය හා 2011 ලංකා විදුලි බල මණ්ඩලයේ දෙවන ස්ථානයට ලැබූ සම්මානය වේ. මීගමුව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ මෙම සාර්ථකත්වය එම ආයතන ලබාගත් සාමුහික ජයග්‍රහණයකි. මෙම තත්ත්වය ලගාකරගැනීම වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය කැපවී මෙන් හා එකමුතුභාවයකින් වැඩ කිරීම ... Read More »
