spot_img
spot_img
Thursday, April 25, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

වුහාන් නගරයේ සිසුන් ගෙන්වා ගැනිම අර්බුදයක ? විමල් විරවංශගේ පුතාව ගෙන්වා ගැනිම රජයේ ප්‍රමුඛතාවයද ?

කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලුවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා...

ඩෙංගුවලින් සිය පාසැලේ දරුවන් බේරාගත් ”පෝල් සර්” ගේ ඊළඟ පිම්ම …?

පෝල් පෙරේරා නම්වූ ඔහු මීගමුව දකුණ ජාත්‍යන්තර පාසැල් ජාලයේ නිර්මාතෘ සහ අධිපතිය. අධ්‍යාපන කේෂ්ත්‍රයේ පතාක යෝධයෙකි. දේශපාලන කේෂ්ත්‍රයේද කරණම් ගැසුවෙකි. එමෙන්ම විවිධ දෑ ගැන ඇසූපිරූතැන් ඇත්තෙකි.එවැන්නෙකුගේ දැනුම...

වෙරළ අද්දර ඉඳගෙන ඉඳල් හදන්න ඉරටු සුද්ද කරන ගාමිණි:

ගාමිණී ඉපදුනේ කුරුණෑගල. 1994 ගාමිණී මීගමුවේ, තලාහේන අක්කා ළඟට ආවා. ගාමිණීගේ රැකියාව වඩුවැඩ. ඒ නිසා ගාමිණිට අතින් කරන වැඩ හොඳට හුරුයි. වඩුවැඩ නැති දවස්වල ගාමිණි...

කොරෝනා වයිරසය කුමක් ද කෙසේ ද යත් – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රශ්ණ සහ පිළිතුරු

කොරෝනා වයිරසය යනු කුමක්ද? Coronaviruses යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) වැනි දරුණු රෝග දක්වා රෝගාබාධ ඇති කරන...

රටට නරක නාමයක් ඇතිකරන සැමට තිත.! ගුවන්තොට අවට ත්‍රිරෝද රථ නියාමනයටත් පියවර !

ගුවන් තොටුපල  පුළුල් කිරීමත් සමග මෙම ත්‍රිරෝද  රථ රියදුරන් මුහුණ දෙන ගැටලු  සාකච්ඡා කිරීම සදහා රැස්වීමක් පසුගිය දා  කැඳවා තිබිණි. ඒ ඇමති ප්‍රසන්න රණතුංග...

ගල්වලින් හදන ගොඩනැගිල්ලකට වඩා අධ්‍යත්මික ගොඩනැගිල්ල වැදගත්. කාදිනල් හිමියෝ පවසති !.

කාදිනල් තුමා මේ බව ප්‍රකාශකළේ අද(26) කොච්චිකඩේ ඇත්ගාල ශුද්ධවු මරිය ගොරෙට්ට් දේවස්ථානය පුළුල් කර හදන නව ගොඩනැගිල්ලට මුල්ගල තබන උත්සවය අවස්ථාවේදීය. මෙහිදී තවදුරටත් කතාකරමින්...

තහනම් කොටුදැල නැවත මුහුදට. තෙප්පම් ධීවරයා අවධානමේ.෴

මීගමුව , වැල්ලවීදිය සහ අවට ප්‍රදේශවල ජීවත්වන තෙප්පම් ධීවරයා ප්‍රධාන ප්‍රශ්ණ දෙකක් මත පීඩාවට පත්ව සිටී. එක ප්‍රශ්ණයක් වන්නේ මේ දිනවල මාළු හිඟ...

සුගීර්තරාජන් ඝාතනය කොට වසර 14 යි ! ප්‍රගීත් අතුරුදහන් කොට වසර 10 යි ! යුක්තිය කෝ ?

රාජපක්ෂ පාලනය විසින් මාධ්‍යවේදි සුගිර්තරාජන් ඝාතනය කොට අදට වසර 14 කි. එමෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට අදට වසර 10 කි. පසුගිය රාජපක්ෂ පාලනය සමය තුල ජිවිත...

දිගු පෝලිම් තුළින් ජනතාව පීඩාවට ලක් කරන උප්පැන්න සහතික අර්බුදය .෴

මීගමුව , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ උප්පැන්න ⁣ලියාපදිංචි කරන අංශයේ දිගු පෝලිම ක් දක්නට ඇත . එමෙන්ම තැනින් තැන ඉඳගෙන සහ හිටගෙන තම වාරය එනතෙක්...

මහ ඡන්දයට නාමයෝජනා : ජනපතිගේ වියත්මඟ උගතුන්ට දැනටම විරෝධයක් !

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) තරඟ වැදීමට සූදානම් වන 'වියත්මග' සංවිධානයේ සාමාජිකයන්ට 'පොහොට්ටු' පක්ෂයේ ඇතැම් සංවිධායකයන් විසින් බාධා සිදුකරන බව...

Latest news

- Advertisement -spot_img