Thursday, June 20, 2013
Breaking News
You are here: Home » Business

Category Archives: Business

Feed Subscription<

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ව්‍යාපාරිකයන් දැනුවත් කරයි

DSC02701

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මීගමු ශාඛාව මගින්  ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහභාගීකරගනිමින් සාකච්ඡාවක් ජුනි 18 වනදා  මීගමුව සමනළ ගොඩනැගිල්ලේදී පවත්වන ලදී.   ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් , සුඵ සහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ බදු ගෙවන හා බදු නොගෙවන ජනතාව සදහා 2013 වසරේ රජයේ අයවැය මගින් ලබා දුන් බදු සහන, එලෙසම ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බදු ක්‍රමය සහ බදු ගෙවන ජනතාවට ඇති ගැටඵ පිලිබදව  එහිදී ... Read More »

එන්න මාබිමට www.mabima.lk

shith add

Read More »

ශා.ජෝශප් පුද්ගලික රෝහල

DSC02306

1986 වසරේදී වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා විසින් ආරෝග්‍ය ශලාවක් ලෙස ශාන්ත ජෝශප් රෝහල ආරම්භ කළ අතර 2008 වසරේදී අංග සම්පූර්ණ පුද්ගලික රෝහලක් බවට පත්කරන ලදී. මෙම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස වෛද්‍ය ආනන්ද පෙරේරා සහ නිලන්ති පෙරේරා විසින් කටයුතු කරනු ලබයි. මේ කලාපයේ ඇති අනෙක් පුද්ගලික රෝහල් හා සැසැදිමේදි මෙහි ඇති එක් විශේෂත්වයක් වනුෙය් රෝගියාගේ පහසුව ඉලක්ක කර ගත් සේවාවක් යන්න ... Read More »

නොමිලේ – මෝටර් කාර් සායනයක් මීගමුවේදි

laufs 2

මීගමු ප්‍රදේශයේ ප්‍රථම වතාවට මෝටර් කාර් රථ සදහා සායනයක් නොමිලේ .පැවැත්විමට මීගමුවේ තෙල්වත්ත හංදියේ —ලාෆ්ස් -කාර්-කෙයාර් සර්විස් ස්ටේෂන් මේ දිනවල සුදානම් වෙමින් සිටි. මැයි මස 04 වැනි දින පැවැත්වෙන මේ සායනයේ දි  මීගමු ප්‍රදේශයේ දී ප්‍රථම වතාවට ඔබේ මෝටර් කාර් රථය සදහා පහත සේවාවන් නොමිලයේ ලබාගැනිමට එහි පැමිණෙන පාරිහෝගිකයන් මෙහිදි අවස්ථාව සලසා දි ඇත. Under Coarting Head Lamp Clearing Coolare ... Read More »

VISA

138415388516952666_3m6GMwiP_b

STUDY WORK & LIVE Foundation ,Diploma,Degree,Post Graduate, Programes and PHD Over 1000 courses. Head Office – 131/3  highlevel rd Maharagama. Branch – 1/3 St jude place / thaladuwa/negombo TP-011 283 79 99/ 011 437 96 96 Fax -  011 2844809 Read More »

FASHION GATE විලාසිතා

53902526761964247_eZ3e8M5A_b

මීපුරයේ විලාසිතා ලාලිත්‍ය FASHION GATE  මීගමුව ඔබගේ විශේෂිත උත්සව සහ සමාන්‍ය ගමනට බිමනට නවීන මෝස්තර විලාසිතා වලින් සැරසෙන්නට ඔබටත් ආරාධනා…… ෆැෂන් ගේට් , අංක..60, ගීරීන්ස් පාර. මීගමුව.   Read More »

2015 උසස් පෙළ ගිණුම්කරණය

90072061267821306_Fdk2GyI3_b

       ගිණුම්කරණය විෂය ස‍‍දහා ආසිරි සම්පත් මෙහෙයවන  2015 උසස් පෙළ  ගිණුම්කරණය ACCOUNTING නව පන්ති ආරම්භය ජනවාරි 30 දා  මීගමුව, තලාදූව පාර  SURDS හීදී.  විමසීම්  – 031-2233753 Read More »

අයියා මල්ලි පාන්.

bread3

මේ ඇත්තේ අප විසින් රු 60 ක් ගෙවා මීගමුවේදි මිළට ගන්නා පාන් ගෙඩි දෙකකි.මේ සැසදුම් බලන්න එ් අනුව අපි මේ පාන්වලට නමක් තැබුවෙමු. ඒ අයියා සහ මල්ලි පාන් යනුවෙනි. මේ ලොකු පාන් ගෙඩිය අපි අයියා යැයි කිවෙමු. එය රන්කා බේකරියේ නිෂ්පාදනයකි.   Read More »

ඩුප්ලිකේට් තායිවාන් ද ඔරිජිනල් ඉතාලි ද ?

215680269624973358_vWKWGKZI_b

කාලම වෙනස අත්විදින්න – වෙරෝනා වෙතින් රස කාරක නැති ඉතාලි පීසා සියලූම වර්ගයේ ඉතාලි   පීසා වර්ග - ඇනවුම් කළ හැක. මිළ රැ 750  වෙරෝනා පවුලේ අවන්හල – වෙන්නප්පුව විමසීම්- 0312255828/ 077 4525285 /077 445066 Read More »

විද්‍යාව නව පංති අරඹයි -2013

187532771953871188_ScTRdxVz_b

විද්‍යාව සදහා 2013 වසරේ  නව පංති අරඹයි ගයාන් උපේන්ද්‍ර  -  මාරිස්ටෙල්ලා විදුහලේ  විද්‍යා ආචාර්ය/ උසස් පෙළ 6 වසරේ සිට උසස් පෙළ දක්වා විද්‍යාව පන්ති පැවැත්වීම 2013 වසරේ පන්ති ආරම්භ කළා විමසීම් – 077 3456725 මීගමුව – බෙුද්ධ මන්දිරය/ සිග්මා කටාන – THE SENCE රද්දොළුව – සිප්ප්‍රෝමා ජා-ඇල – විදුසෙවන / St. Clare     Read More »