Saturday, June 24, 2017
Breaking News
You are here: Home » Business

Category Archives: Business

Feed Subscription<

ක්‍රෙඩිට් කාඩ් පොලිය 4%කින් ඉහළට

5711927a5fdc80f18c0d4cc0d3be53ad

වාණිජ බැංකු කිහිපයක් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික 4%කින් පමණ ඉහළ දැමීමට පියවර ගෙන තිබේමෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූණේ 24%  වාර්ෂික පොලියකි. එය 2017 ජූලි 01 දින සිට 28 % ක් දක්වා ඉහළ නංවනු ලබන බව ආදාළ බැංකු විසින් මේවනවිට සිය ගනුදෙනුකරුවන් වෙත ලිපි මගින් දන්වා යවා ඇත.නව පොළී අනුපාතිකය, 2017 ජූලි ... Read More »

සංචාරක කර්මාන්තය නගාසිටුවීමට නේපාලයේදී සාකච්ඡා

Untitled-1 copy

නේපාලයේ සංචාරක නියෝජිතයන් අතර හමුවක් නේපාලයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේදී පසුගිය ජුනි 15වනදා පැවැත්විණි.එහි අරමුණ වූයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමයි. එම අවස්ථාව අමතමින් නේපාලයේ ශ්‍රී ලංකා තනාපති W.S පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ හා නේපාලයේ ඇති සබදතාවයන් සම්බන්දයෙන් කෙටි අදහස් දැක්වීමක් කල අතර එහිදී දෙරටේ ආර්ථීකය සංවර්ධනය කිරීමෙහිලා සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ ඇති අවශයතාවයද පැහැදිලි කෙරිණි. එම අවස්ථාවට සහභාගි වූ සංචාරක ... Read More »

මීගමුවේ මාළු මිළ පහලට !

fish fm japan 1

කලක පටන් ඉහල ගොස් තිබුණ මාළු මිළ අද වන විට පහල බැස ඇතැයි මීගමුව මංකුලියේ ලෙල්ලමේ ආරාංචි මාර්ග දක්වා සිටි. බලයා කිලෝවක් රු 250 ක්,කුම්බලාවා රු250යි,ලින්නා රු 270යි ඉස්සේ රු 700 යි හුරුල්ලා රු 300 යි සාලයා රු 125යි වන ගණන අතර වේ   Read More »

ශ්‍රී ලංකන් ගොඩගැනීමට එමිරේට්ස් ඉදිරිපත්වෙයි?

Emirates_logo.svg

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සංවර්ධනය වෙනුවෙන් ඒ සමග අත්වැල් බැදගැනීමට එමිරේට්ස් ගුවන්සේවය සිය කැමැත්ත පලකර අතිබව පසුගිය අගහරුවාදා පැවැති  කැබිනට් මණ්ඩල රැස්වීකදීසදහන් කර තිබෙනවා. රජය විසින් ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගතකරණය සදහා ගත් උත්සාහය සාර්ථක නොවූ නිසා රජය විසින් ඒ සදහා මේ වන විට වෙනත් ආයෝජකයෙකුද සොයමින් සිටින බවයි වාර්ථා වන්නේ. නමුත් මේ සම්බන්දයෙන් මේ වන විට කිසිදු අවසන් තීරණයකට පැමිණ නැති බවද ... Read More »

එමිරේට්ස්,එතිහාඩ් ඇතුළු ගුවන් සේවා 4ක් කටාර් වෙත ගුවන් ගමන් නවතා දමයි.

Untitled-1

එමිරේට්ස්,එතිහාඩ්,සවුදි ඇරේබියන්,ෆ්ලයි ඩුබායි යන ගුවන් සේවාවන් කටාර් රාජ්‍ය වෙත ගමන් කල හා ඉන් ගමන් ඇරඹූ සියළුම ගුවන් සේවාවන් අත්හැර දැමීමට  තීරණය කර තිබෙනවා. කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට සහය දැක්වීම මෙයට හේතු වශයෙන් එම ගුවන් සේවාවන් පෙන්වා දෙනවා. Read More »

ගංවතුර මීගමුවේ මහ ලෙල්ලමටත් බලපායි !

dav

රටපුරා මතුව ඇති ගංවතුර තත්වයේ බලපෑම මීගමුව මංකුලිය මහලෙල්ලමටද බලපා ඇතැයි එහි ව්‍යාපාරිකයෙකු වන සංගිත් මහතා මිපුර අමතා කියා සිටියේය. රටේ විවිධ පලාත්වලින්  වෙනදා එන මාළු තොග අද ලෙල්ලටම පැමිණ නැතැයිද ඔහු කියයි. මේ නිසා ලෙල්ලමේ බරපතල මාළු හිගයක් පවතින බවත් සාලයන් වැනි මසුන් සුළු ප්‍රමාණයක් පමණක් ඇති බවත් ඒවායේදි අධික මිළක් පවතින බවත් කියා සිටියේය Read More »

මීගමුව වැල්ලේ අද හුරුල්ලෝ ලාභයි !

බිත්තර හුරුල්ලා

මීගමුව වැල්ලේ අද හුරුල්ලන් කිලෝවක් රු 200 කට අලෙවි වන බව වාර්ථා වේ. පසුගිය කාලයේ පැවැති මිළ ගණන්වලට සාපෙක්ෂකව බලන කල මෙය වැල්ලේ හුරුල්ලන් සදහා වාර්ථා වු අඩුම මිළ ලෙස සදහන් කළ හැක. Read More »

මදුරුවන් වැනසීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමය – Mosquito Trap දැන් මීගමුවේ.

mos trap

මේ දිනවල සීඝ්‍රෙයන් පැතිර යන ඩෙංගු රෝගය මුළු රට පුරාම වසංගත තත්වයක් දක්වා වර්ධනය වී හමාරය.ඒ තත්වය විශේෂයෙන්ම මීගමුව පුරවරයම ආක්‍රමණය කර ඇති බවත් අපි ඉාතමත් හොදින් දන්නා කරුණක්. කෙසේ නමුත් දැන් අපට කරන්නට ඇත්තේ ඩෙංගු මචුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා ඒවා විනාශ කිරීම හාඩෙංගු මදුරුවන් ගැවසෙන පෙදෙස් වලින් දුරස් වී ආරක්ෂා වීමයි. මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීඹ ... Read More »

Startup Weekend Negombo – 19 th -21 st May !

Start up

Read More »

ලංකාවේ මැණික් ජකර්තා වෙත..

Sapphires Sri Lanka 3

මේ වසරේ අප්‍රේල් මස 20 වනදා සිට 23 වනදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ස්වර්ණාභරණ ප්‍රදර්ශණය සදහා ඉතිහාසයේ පලමු වරට ශ්‍රී ලංකාව මේ වසරේදී සහභාගී වන අතර ඒ සදහා මෙරට ප්‍රධාන පෙලේ ස්වර්ණාභරණ සමාගම් 15ක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය. මෙම ප්‍රදර්ශණය ඉන්දුනීසියාවේ පැවැත්වෙන මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ ප්‍රදර්ශණයක් වන අතර එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්,සහ සමාගම් වල අයිතිකරුවන්  ඔවුන්ගේ අත්දැකීම් හා ... Read More »