“රජය පවා ණය ආධාර ගන්න තරමක් ගන්නේ බටහිර තානාපති කාර්යාල හරහා පිටරට සංවිධාන වලින් නැතුව ලංකාවේ ණය දෙන සමිති වලින් කියල හිතුවද?. අපි සිවිල් සංවිධාන විදියට අපේ ව්‍යාපෘති වලට පිටරට සංවිධාන වලින් මුදල් ගන්නවා අපි එක කියන්න ලජ්ජා වෙන්නේ නෑ. මොකද ඒවා නියාමනය වීමේ විධික්රමයක් හදල තියෙනවා. අපේ විගණන වාර්ථා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන ප්‍රශ්න කරන්න රජයට බලය තියෙනවා” ... Read More »
Category Archives: Editor’s Choice
Feed Subscription<නිම නොවූ සිහින රැසක් අප හමුවේ තියාගෙන විශ්වාසබංගයට සහය දීමේ හැකියාවක් නෑ – ප්‍රෙඩී ගමගේ
“ඝාතනයට ලක් වෙච්ච මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පොරොන්දු ගණනාවක් අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් අපිට ලබා දුන්නා. නමුත් අපි කව්රුත් දන්නවා මේ වෙනකොට ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 44 දෙනාගෙන් සිංහල මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ පමණයි පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. කිසිඳු දෙමළ මාධ්‍යවේදියකුගේ පරීක්ෂණ ආරම්භ වෙලාවත් නෑ. ඒ නිසා මේ රජයට කෙරෙහි බරපතළ විවේචනයක් මාධ්‍යවේදීන් වශයෙන් අපිට තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා මාධ්‍ය නිදහස ස්ථාපිත කරමින් තොරතුරු දැනගැනීමේ පනත වැනි ... Read More »
විලි ලැජ්ජයි..දැන් හෙළුව වහගන්න අගමැතිට ඉල්ලා අස්වෙන්නලු.. යාපා තමා කීවේ..
අද ශ්‍රිලනිපයේ නමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා කොළඹදි පැවැත් වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කළ සමස්තයේ අර්ථය, අගමැතිට එරෙහිව එල්ල කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් ජනාධිපතිවරයා පරාජයට පත්ව ඇති බවය. මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයාට බාර දුන්නද මෙහි නිර්මාතෘත්වය ජනාධිපතිවරයාගේ පාර්ශ්වය බව දැන් ප්‍රකට රහසකි. ජනාධිපති පාර්ශ්වය හා ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨා පාර්ශ්වය විසින් එක්ව නිර්මාණය ... Read More »
අගමැති ජනපති ඊයේ රැ හමුවුණාද ?
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අගමැතිට එරෙහි විශ්වාසභංගයට විරුද්ධ වීමේ තීරණයට එළඹීමෙන් අනතුරුව මේ වන විට තීරණය කර තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ සියලුම සාමාජිකයන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ය. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම යහපාලනය බලයට ගෙන ඒමට මුල් වී ක්‍රියා කළ සියලුම දෙනාගේ ජයග්‍රහණයක් වන මෙය සැමරීම සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ... Read More »
ප්‍රතිපත්තියක් නැති දෙපත් නයින්ට පිදුවා හොඳටම ඇති ! : හරීන්ගේ කට්ට පනියි
එක වෙලාවකට එක පැත්තකත් තව වෙලාවත තව පැත්තක හිට ගන්න ශ්‍රීලනිප දෙපත්නයි සරම අස්සේ දමා ගැනීම නිසා අද වන විට එජාපයට කෑවෝ කෑවෝ කියන්න සිදුව තිබෙන බවත් විශ්වාසභංගයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට අමාත්‍යධුර දරන්නට ඉඩදිය යුතු නැති අතර ඒ සමඟ ඇති ඇයි හොදයියත් අවසන් කළයුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට සහ පසුගිය ... Read More »
වෛද්‍ය ආරියසේන යූ.ගමගේ මහතා අභාවප්‍රාප්ත වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ප්‍රජා විශේෂඥ වෛද්‍යවරයෙකු,ග්රන්ථ රචකයෙකු වූ වෛද්‍ය ආරියසෙන යූ.ගමගේ මහතා අද දින අභාවප්‍රාප්ත විය. සිය වෛද්‍යවෘතියට අමතරව සෞඛ්‍ය සංරක්ෂණය පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ විශාල මෙහෙවරක් සිදුකල ඒ මහතා කලක රෝගාතුරව සිට 65 වන වියේදී සිය ජීවන ගමන නිමාකලේය. Read More »
නාවික හා ධීවර කටයුතු වලදී ප්‍රවේශම් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වයි
අද දිනය තුලදී දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75කට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. බේරුවල සිට කොළඹ හරහා පුත්තලම දක්වා බස්නාහිර මුහුදු තීරයේ තද සුළං ඇති විය හැකි බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇතැම් ... Read More »
Stop Hate Speech ! :වෛරී ප්‍රකාශ නවත්වන්න නීති ගෙන ආ යුතුයි
ජන කණ්ඩායම් අතර ගැටුම් ඇති කෙරෙන වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ජන ගත වීම වැළැක්වීම සඳහා නව නීති පද්ධතියක් නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඉදිරි සති කිහිපය ඇතුළත සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙහිදී කලාපයේ වෙනත් රටවල අත්දැකීම් උපයෝගී කර ගැනීමට කටයුතු කරන බවද පැවසූ අගමැතිවරයා, ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලෙස ... Read More »
“චණ්ඩි මල්ලි”ගේ පුතා සහ ලේලි ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට.
දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ. කසුන් හා ඔහුගේ බිරිද පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට මන්ත්‍රීවරයා හා ඔහුගේ බිරිද විසින් මෙසේ පහර දී ඇත්තේ පුද්ගලික බස් රථ රියදුරෙකුට වන අතර දෙපාර්ශවය අතර සිදුවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇත. මාර්ග අංක 177 ඔස්සේ ධාවවනය වූ ... Read More »
සමාජ ජාල තහනම අරක්කු බොන නිසා වීදුරු කැඩුව වගේ වැඩක් !
freddy 2 mins ago 2 Views මාධ්‍ය නිවේදනය වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය සමාජ ජාල තහනම අරක්කු බොන නිසා වීදුරු කැඩුව වගේ වැඩක් ! ගෙවුණ දින කිහිපය මෙරට සාමය, සංහිඳියාව, ආර්ථිකය මෙන්ම සහජීවනයට ද කැලැල් මතු කළ වකවානුවකි. දෙමළ සිංහල ගැටුම 40 වසරක පමණ ශාප කාලයකින් පසුව යටපත්කර ගැනීමට සමත්වුවද, අන්තවාදීන්, අවස්ථාවාදීන් මෙන්ම ජන, කුල හා ආගම් මුල්කරගත් විවිධ මාදිලියේ ... Read More »