Friday, March 31, 2017
Breaking News
You are here: Home » Editor’s Choice (page 20)

Category Archives: Editor’s Choice

Feed Subscription<

ණය නොවි රට හදන හැටි පෙන්නන්නෙත් ඇඩ් දාලා! අයියෝ සල්ලි ?

poor

ණය නොවි රට හදන හැටි ගැන දැන් ඇඩ් වර්ෂාවක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ  ඇද හැලෙමින් තිබේ. වැට් එක වැඩිවිම ඇතුළු තවත් බොහෝ දැ ගැන ජනයා සිටින්නේ කණස්සල්ලෙනි. එයට වගකිය යුත්තේ මහින්ද රාජපක්ෂ පාලනයයි. එහෙත් මේ දිනවල මල ගෙවල් මගුල් ගෙවල්වල බයිට් එක වි සිටින්නේ යහපාලන රජයයි. ඒ නිසාම දැන් යහපාලන රජය මාධ්‍ය ඔස්සේ ඇඩ් දමා ජනතාව දැනුවත් කිරිමේ අසාර්ථ උත්සාහයක ... Read More »

වාර්තාකරුවන් නොව මාධ්‍යවේදීන් සිටිය යුතුයි.

media

    මේ කතාබහ ඇතිවූයේ අද ශ්‍රි ලංකාවේ සුප්‍රසිද්ධ නගරයක රජයේ ප්‍රධානතම ගොඩනැගිල්ලේ විදුලි සෝපානයේ දී ය. එහි ගමන්ගත්තේ පත්තර හා රූපවාහිනී වාර්තාකරුවන් පිරිසක් (මාධ්‍යවේදීන්) හා රජයේ එක්තරා දෙපාර්තමේන්තුවක දිස්ත්‍රික්කයේ ඉහළ ම නිලධාරියාය. වාර්තාකරුවෙක් – ‘‘මහත්තයෝ ඔය ඡන්දය ඉල්ලන අයට කිසිම සුදුසුකමක් නැහැනේ. ඒ නිසා බැරිද මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනකොට ඡන්දය ඉල්න්න අවම සුදුසුකමක් තීරණය කරන්න “ මැතිවරණ ක්‍රමය සංශෝධනය ... Read More »

ඇත්තටම ඔබේ සිරුරේ විශ හරණය කරන්න පුළුවන්ද?

detox1

මේ දිනවල අන්තර්ජාලය පුරා කැරකෙන සිරුරේ විශ හරණය කරන පානයන් හා සිරුරේ බර අඩු කරන පානයන් සම්බන්දයෙන් දේවල් වල ඇත්ත නැත්ත සෙවීමට අපි තීරණය කලෙමු. ඒ ඔස්සේ අපට හමුවූ ලිපි ඇසුරින් මේ ලිපිය සැකසී ඇත. ඔබගේ කාර්‍යබහුල ජීවන රටාව හා මත්පැන් භාවිතය නිසා  ඔබගේ ශරීරයට ඇතුළු වන හා ශරීරයෙන් නිපදවෙන විශ ද්‍රව්‍ය ඉවත් කිරීමට එළවළු,පළතුරු හො වෙනත් දේ කිහිපයකට හෝ ... Read More »

වෙනිසියුලාවේ සතියක් – දින දෙකකට කෙටි වෙයි.

වෙනිසියුලා2

  වෙනිසියුලාවේ රජය විසින් එරට රාජ්‍ය ආයතන සේවය කරන දින ගණන සතියක දින දෙකකකට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.එයට හේතු වී ඇත්තේ පසුගිය කාල වකවානුවේ සිට එරට මුහුණ දෙන දැඩි බලශක්ති අර්බුදයයි.පසුගිය කාලයේ සිට වෙනිසියුලාව දැඩි නියගයකට මුහුණ දෙමින් සිටින අතර එරට ජලවිදුලි බලාගාර ඇති ප්‍රෙද්ශ වලට බොහෝ කාලයකින් වැසි ලැබී නැහැ. එම නිසා බලශක්ති පරිභෝජනය සීමා කිරීමේ අරමුණින් මාධ්‍යයට ... Read More »

11 වන සිවරාම් ඝාතන සමරුව හෙට !

sivaram 6

2006 වසරේ අප්‍රෙල් 28 වනදා රාත්‍රියේ පැහැර ගැණුන සිවරාම් මාධ්‍ය සගයාගේ සිරුර පසුදින කොළඹ ජනාකිර්ණ ප්‍රදෙසකදි හමුව තිබුණි. පසුගිය කාලය තුල  සිවරාම් ඇතුළු මරාදැමුණු මාධ්‍යවේදින්  මෙන්ම මාධ්‍ය සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා අදාල බලධාරින් වෙත කෙරෙන බලපෑම් මන්දගාමි ස්වරුපයක් ගෙන තිබුණ පසුබිමක උතුරේත් නැගෙනහිරත් දකුනෙත් මාධ්‍ය කණ්ඩායම් එක්ව ඒ ගැන සංවිධානාත්මකව රජය බලකරමින්  සාතනයට ලක්වු මාධ්‍යවේදින්ට යුක්තිය ඉටුකරන ලෙස ... Read More »

ගිලෙන්නේ නැතුව නාන්න නම් එන්න මෝර වලට – ඇමති ලංසාගෙන් ඇරයුමක් !

NL

මීගමුවේ මුහුදේ දියනෑම සදහා ඇති එකම ආරක්ෂිත ස්ථානය මොරවල පමණක් බවත් එම නිසා මුහුදේ නාන්න කැමති අය විසින් තෝරාගත යුතු එකම ස්ථානය එය බවත් අවධාරණය කර සිටියේය. මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපති නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මේ බව කියා සිටියේ ඊයේ පැවති ප්‍රාදේශිය සංවර්ධන කමිටුව රැස්විම අතර තුර මතුවු පැනයකට පිළිතුරු දෙමිනි. මෝර වල යනු ස්වාභාවිකව ගල්පරවලින් වටව ඇති ස්භාවික ... Read More »

මීළඟ Nexus ජංගම දුරකථන HTC සමාගම අතින් නිමවෙන ලකුණු.

index

Twitter වෙබ් අඩවිය ඔස්සේ පළවුණු විශ්වාසනීය තොරතුරක් මගින් දැනගන්න ලැබෙන විදියට මීළඟ Nexus දුරකථන දෙකම HTC සමාගම මගින් නිර්මාණය වන බවට දැනගන්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් Google සමාගම සිය Nexus උපාංග නිර්මාණය කිරීමේ භාරදුර්ය කාර්යභාරය සමාගම් කිහිපයකට බෙදා හරිනවා. මේ ලැබෙන ආරංචි මාර්ග සත්‍යනම් මෙය HTC සමාගම ලද විශාල ජයග්‍රහණයක්. මේ දුරකථන දෙක T50 සහ T55 යන කේත වලින් හැඳින්වෙන බවත් දැනගන්නට ... Read More »

පුතා රෝගීවීමෙන් මං ජීවිතේ හැබෑව දැක්කා: දරුවෙක් රෝගී වුණහම කොයි තාත්තා අම්මගෙත් කදුළු එකයි

safe_image.php

ඔහු තම එකම පුතු පිළිබඳව අප්‍රමාණ සිහින මැව්වේය. එහෙත් ඒ සිහින සැබෑ වීමටත් පෙර පුතු පිළිකා රෝගයට ගොදුරු වූයේය. ඒ වයස අවුරුදු පහළොවේදීය. දැන් පුතුගේ වයස අවුරුදු දාහතකි. ඔහු පුතු රැගෙන ඉන්දියාවට ගියේය. ඇති පදම් මුදල් වියදම් කළේය. නමුත් ලැබුණ ප්‍රතිඵලයක් නැත. මහරගම පිළිකා රෝහලට යෑමට සිදු වූයේ අවසන් මොහොතේය. තම පුතුට වැලඳී ඇති පිළිකා රෝගයට වෛර කරන අතරේම, ඔහු ... Read More »

හඳගම ගේ ‘ඇගේ ඇස අග’ 17 වෙනි ජොන්ජු සිනමා උළෙලේ ලෝක සිනමා විශිෂ්ටයින් ගේ අංශයට

ashoka_hadagama

අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය ” ඇගේ ඇස අග” (Let Her Cry ) අප්‍රේල් 28 සිට මැයි 7 දක්වා පැවැත්වෙන දකුණු කොරියාවේ 17 වෙනි ජොන්ජු ජාත්‍යන්තර සිනමා උළෙලේ ‘ලෝක සිනමා විශිෂ්ටයින්’ ගේ ( World Cinemascape – Masters’ ) අංශය නියෝජනය කිරීම සඳහා තෝරා ගෙන ඇත. ලෝක පූජිත සිනමාවේදී මැනුවෙල් ඩි ඔලිවියෙරා විසින් අධ්‍යක්ෂණය කල තවමත් ප්‍රදර්ශනය සඳහා නිදහස් නොකෙරුණු ... Read More »

කාන්තා හිංසනයට ‘රික්ෂෝ‘ විරෝධය.

rickhsaw1-800x450

බංගලාදේශයේ ඩකා අගනුවර ඉතාමත් ප්‍රසිද්ධ අංගයක් තමයි රික්ෂෝ කියන්නේ.ඒ සදහා එලෙස විශේෂ අවධානයක් ලැබිල තියෙන්නේ ඒ රථවල බාහිර ආවරණ වල ඇති වර්ණවත් බව නිසාමයි. බංගලාදේශයට පැමිණෙන සංචාරකයන් මෙන්ම එරට ජනතාවගේද ප්‍රවාහන කටයුතු වල පහසුව සදහා මෙම රික්ෂෝ රථ 1940 සිට භාවිතා කර තිබුණත් ඉන් ඔබ්බට යමින් ප්‍රවාහනයත් සමගම සමාජයට පණිවිඩයක් සැපයීමට මෙම රික්ෂෝ රථ යොදා ගැනීමක් පිළිබදව බංගලාදේශයෙන් අපිට වාර්ථා ... Read More »