Friday, March 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ජනාධිපති ගෙන් සුසිල් ප්‍රේම්ජයන්තට දෝස්මුරයක් !

ආණ්ඩුව අභ්‍යන්තරයේ සිට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේඡනය කරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැනි පුද්ගලයින් ඕනෑම අවස්ථාවකදී අමාත්‍ය ධුරවලින්  කිරීමට තමාට ඕනෑම අවස්ථාවක බලය ඇතැයි ජනාධිපති ගෝඨාබය...

ආණ්ඩු‌ව ෆේල් යැයි ඇමතිලාටම තේරිලා ..???

වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් මුළු රටම අසමත්වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගියදා ප්‍රකාශ කර තිබුණි.. ඔහු පෙන්වා දි තිබුනේ අලුත් ගමනක් යාහැකි...

කොවිඩ් වලට වඩා ශීඝ‍්‍ර ලෙස රට පුරා ඩෙංගු ව්‍යාප්ත වෙයි !

කොවිඞ් වෛරසයට වඩා ප‍්‍රබලව සහ ශීඝ‍්‍ර ලෙස රට පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍යරුක්ෂාන් බෙල්ලන කියා...

අගමැති මහින්ද‌ගේ ඩුබායි සංචාරය අවලංගුයි !

රටේ පවතින ගැටලු සහ ආර්ථික අර්බුදය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව ඩේලි මිරර්...

බරපතල දේශපාලන පිපිරීමක් අතළඟ ! – හිටපු අගමැති

'IMF නොයනවා නම් විකල්පය ඉදිරිපත් කරන්න' - රනිල් මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක්...

මුස්ලිම් රැදවියන්ට කළ පහරදීම වසං කළ බවට සාක්ෂි

පසුගිය මානව හිමිකම් දිනය දා (දෙසැ 10) බදුල්ල බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට කළ පහර දීමවසං කිරීමට බදුල්ල මානව හිමිකම් කොමිසමේ කාර්යාලය සහ බදුල්ල බන්ධනාගාරය ක්‍රියා...

ලෝකවාසී ජනතාවගෙන් WHO ඉල්ලීමක් කරයි

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ උත්සව සමයේ නිවාඩු සැලසුම් තාවකාලිකව අවලංගු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිමේ අරමුණින් එම පියවර...

රතු කොඩි බිම දමා එසවිය යුතු කොළ කොඩි 5ක් – PCR කියයි

රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට රතු කොඩි බිම දමා එසවිය යුතු කොළ කොඩි 5ක් ගැන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක (PCR) කියයි. වත්මන් දේශපාලන...

ලංස කියපු විදියටම සහන පිට සහන ? තෙල්මිලත් ඉහලට

මිට මාස කිපයකට ඉහතදි බැසිල් රාජපක්ෂ ගැන කියමින් රාජ්‍ය ඇමති වොයිස් කට් නිමල් ලංසා කියා තිබුනේ බැසිල් රාජපක්ෂ රාජ්‍ය පාලනයට එක්වු පසු සහන පිට සහන ජනතාවට ලැබෙන...

මැදියම් රෑ ඉන්ධන මිල ඉහළ දමයි

ඊයේ (20)  මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව සියලුම තෙල් මිල ඉහළගොස් ඇත්තේ පහත පරිදිය. ඒ අනුව,#  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්...

Latest news

- Advertisement -spot_img