Friday, March 31, 2017
Breaking News
You are here: Home » Editor’s Choice (page 3)

Category Archives: Editor’s Choice

Feed Subscription<

ජපාන සතත්ව උද්‍යානයක වදුරන් 57 ඝාතනය කෙරේ..

ආක්‍රමණශීලී DNA ජාන ඇතැයි කියන හිම වදුරන්

උතුරු ජපානයේ සත්වඋද්‍යානයක සිටි හිම වදුරන් 57දෙනෙකු මාරාන්තික එන්නතක් මගින් මරා දැමීමට එම බලධාරීන් කටයුතු තර ඇත. එයට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ එම වදුරන් ගේ ශරීරය තුල ආක්‍රමණශීලී හදුනානොගත් DNA පැවතීමයි. සත්වඋද්‍යාන බලධාරීන් පවසන්නේ මෙම වදුරු විශේෂයේ සිදුකල DNA පරික්ෂාවකින් හෙලිවූයේ එම වදුරන්  ” rhesus macaque ” නම් වදුරු විශේෂය සමග දෙමුහුන් වී ඇති බවයි. දේශීය නොවන rhesus macaque නම් ... Read More »

ඩේව් වට්මෝර් නැවතත් ශ්‍රීලංකාවට…

Dave-Watmore-140000

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලොව පුරා දක්ෂ පුහුණුකරුවන් විශාල පිරිසක් යටතේ පුහුණුවීම් ලැබුවත් ඩේව් වට්මෝර් තරම් ශ්‍රීලාංකිකයන්ගේ ආදරය හා ගෟරවය දිනාගත් පුහුණුකරුවෙකු නැති තරම්. ඒ ලෝක කුසලානය දිනා ගැනීම සදහා කණ්ඩායම පුහුණු කල පුහුණුකරුවා වීම නිසයි. ඔහු දෙවරක් ශ්‍රීලංකා කණ්ඩායමට පුහුණුකරු ලෙස තම සේවය ලබා දී ඇති අතර ඒ 1995-1997 හා 1999-2003 අතරතුරදීයි. ඔහු නැවතත් ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා. ... Read More »

බෝට්ටු, රාජපක්ෂවරු හා ඔස්ට්‍රේලියාව

MR

2015 ජනවාරි 8 ට පෙර ලංකාව ජාත්‍යන්තරය තුළ හුදෙකළා වු ජාතියක් බවට පත්ව තිබුණි. අවුරුදු සිය ගණනක් ලංකාව සමග ගණුදෙනු කළ අපේ පැරණි මිතුරන් වූ යුරෝපයද, ඇමරිකාවද, ඔස්ට්‍රේලියාවද, අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්ද, කළාපයේ බලවතා වන ඉන්දියාවද, අපට විරුද්ධ ස්ථාවරයක සිටියේය. එසේම කවදත් ශ්‍රී ලංකාව සමග එකපෙළට සිටගත් මැදපෙරදිග මුස්ලිම් කළාපයේ රටවල් අප සමග මාරාන්තික විරෝධයකට අවතීර්ණ වූයේ, එවකට රජය ... Read More »

පාප් වහන්සේට එරෙහිව සභාවේ ගතානුගතික මත ධාරීන් කැළෑ පත්තර ව්‍යාපාරයක…

Pope-Francis-leads-prayer-010

(2017 පෙබරවාරි 5) සභාවේ දැඩි ගතානුගතික මත වාදීහු (හෙවත් සංස්ථිතික මතවාදීහු: Conservatives ) ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමනට එරෙහි ප්‍රබල ප්‍රහාරයක් ආරම්භ කරති. ඔවුන් ගේ අළුත්ම ප්‍රහාරය වී ඇත්තේ පාප් වහන්සේ විවේචනය කරන පෝස්ටර රෝමය  පුරා ප්‍රදර්ශනය කිරීමයි. රෝම කම්කරුවන් ගේ බසින් ලියවුනු මෙම කැළෑ පත්තර පෙබරවාරි 5 වන ඉරිදා උදෑසන වන විට වතිකානයේ තාප්පවල අලවා තිබිණි. ඔරවාගත් මුහුණක් සහිතව ‘ෆොටෝ ෂොප්‘ කරන ... Read More »

ෆ්‍රැන්සින් පාප්තුමන්ට එරෙහිව රෝමයේ පෝස්ටර්..

_94679415_r4_pope_processed_gettyimages-634014574

රෝමයේ හා ඒ අවට ප්‍රදේශවල තාප්ප වල පළමුවන ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ මුහුණ යම් කිසි විකෘති අකාරයකින් ඇලවූ පෝස්ටර්  පසුගිය දිනව දැක ගැනීමය හැකිවී තිබෙනවා. පාප්තුමන්ගේ පෝස්ටර්වලට යටින් පාප්තුමන් වෙත එල්ලකෙරුණ චෝදනාවක් රාශියක්ද අලවා තිබෙනවා. මින් පෙර රෝමයේ සංචාරයේ යෙදුන පුද්ගලයෙකුට සෑම නිටම පාහේ දැකගැනීමට හැකි වූයේ නිරතුරුව සිනාමුසු මුහුණින් සිටින පාප්තුමන්ගේ සුන්දර ඡායාරූප වලින් පිරිණු රෝම නගරයක් නමුත් මේ වන විට ... Read More »

Smartphone Zombies ලා නිසා පදිකවේදිකාවටත් ලයිට්??

_94675853_mediaitem94675850

වර්ථමානය වන විට ස්මාර්ට් ජංගම දුරකථන හොද දෙයට වගේම අනවශ්‍ය ලෙස යොදා ගන්නා අවස්ථාවන් සුලභ වෙමින් පවතී . අතීතයේදී දුරකතන ඇමතුමක් ලබා ගැනීම වෙනුවෙන් පමණක් භාවිතා වූ දුරකතන දැන් එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්වී හමාරය. විශේෂයෙන් තරුණ පරපුර එයට ඇබ්බැහි වී ඇත. තැනක් නොතැනක් නැතුව ජංගම දුරකතන භාවිතා කරන පිරිස් වැඩිවෙමන් ඇති අතර ඒ අතර මහා මාර්ගයේ ගමන් කිරීමේදී හා ... Read More »

විජය කුමාරණතුංග රෝහලේ පියයුරු පිළිකා ඒකකයට පැරිස් ශ්‍රිලාංකිකයන්ගේ අතහිත !

tmp_6776-FB_IMG_1487295560163909609720

විජය කුමාරණතුංග රෝහලේ පියයුරු පිළිකා ඒකකය වැඩිදියුණු කිරිම සදහා පැරිසියේ වෙසෙන ශ්‍රිලංකිකයන් ජාති අාගම් හා පක්ෂ භේදයකින් තොරව එකට එක්ව ක්‍රියාකරමින් සිටින බැව් වාර්ථා වේ. මේ සදහා අවැසි අරමුදල් සපයාගැනිම වෙනුවෙන් පෙබරවාරි 19 වනදා පැරිස් නගරයේදි සංගිත ප්‍රසංගයක් සංවිධානය කිරිමටද මේ පිරිස විසින් දැනටමත්  කටයුතු සංවිධාන කොට ඇත. Read More »

නීති විරෝධී සංක්‍රමණිකයන්ට නැවතත් දිවයිනට පැමිණෙන ලෙස ආරාධනාවක්..

Illegal_Immigrants

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වී සිටින අතර එහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සහභාගී වු මාධ්‍ය සාක්ච්ඡාවකදී දැනට ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික කදවුරු වල ජීවත් වන නීති විරෝධීලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් සියළුම ශ්‍රීලාංකිකයන්ට නැවතත් දිවයිනට පැමිණීමට විවෘත ආරාධනයක් කරන බව ප්‍රකාශ කර සිටියේය. එහිදී අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ශ්‍රීලංකාව ... Read More »

අගමැති එනතුරු උද්ඝෝෂකයන් පිරිසක් මග රැක සිටින බව ඕස්ට්‍රෙලියාවෙන් වාර්ථා වේ .

australiya 1

මේ මොහොතේ ඩීකින් විශ්වවිද්‍යාලයේ විද්වතුන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමට අගමැතිතුමා පැමිණීමට නියමිතව සිටිනවා. දේශන ශාලාවේ වම්පස ‘රට විකුණනවා, පාවා දෙනවා‘ වැනි සටන් පාඨ සමග සිංහල බෞද්ධ කණ්ඩායම් උද්ඝෝෂණයක නිරත වෙන අතර, දකුණු පස එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂ කණ්ඩායම් ද උද්ඝෝෂණයක නිරත වනවා. මොවුන් සියල්ල එකම කාසියක දෙපැත්තක් නියෝජනය කරන බව දක්නට ලැබෙනවා. නමුත් අගමැතිතුමන් දේශනය සදහා පැමිණීමට නියමිත අතර විද්‍යාර්ථින්ගෙන් ශාලාව සම්පූර්ණයෙන්ම ... Read More »

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් අද පත්විම් ලබයි !

thusira 1

.අද (15) සවස ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අතින් නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ධුරයට අදාල පත්වීම් ලිපිය ලබාගනු ලැබිය. ඉන් අනතුරුව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද හමුවිය. නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා හෙට (16) දිනයේදී අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වැඩභාරගැනිමට නියමිතය.. මේ රටේ නීති ක්ෂේත්‍රයේ මහත් අවධානයකට යොමුව තිබුණ නිදහස් වෙළද කලාපයේ ... Read More »