Thursday, April 27, 2017
Breaking News
You are here: Home » Editor’s Choice (page 30)

Category Archives: Editor’s Choice

Feed Subscription<

සාමි පාලම Saami Bridge

සාමි 3

පරිවර්තනය නිර්මාණශීලී කර්තව්‍යක් වුව ද එය අතිශය දුෂ්කර ක්‍රියාවකි. එක බසකින් හැගවෙන කියැවෙන දෙයක් අර්ථාන්විත ව හා නීරස වියලි බවකින් තොරව තව බසකට පෙරලීම සුළුපටු අභියෝගයක් නොවේ. පැය හත අටකින් දකුණෙන් උතුරට හෝ උතුරෙන් දකුණට ආ හැකි ය. නමුත් තවමත් දෙමලාගේ හදවතට සිංහලයාට එබෙන්නටත්, සිංහලයාගේ හදවතට දෙමලාට එබෙන්නටත් භාෂාව බාධකයක් වී ඇත. යා නොවුණු මේ දෙඉවුර යාකරන්නෝ විරල හ.. නමුත් ... Read More »

කුළුණු පැටලුනු සිරස ප්‍රවෘත්ති වාර්ථාකරණය -They report you decide ?

සිරස වෙබ් අඩවිය විසින් පළකකරන පුවත

we report you decide යැයි කියමින් ප්‍රවෘත්තිකරණයේ දැවැන්තයා ලෙසින් තමන් විසින්ම හදුන්වාගනු ලබන සිරස මාධ්‍ය ආයතනය විසින් පසුගිය දිනක කදවලදි කඩාවැටුන කුළුන ගැන වාර්ථා කිරිමේදි බරපතල වැරදි දෙකක් සිදුකර තිබේ. ඉන් එකක් වන්නේ ප්‍රවෘත්තිමය වරදකි. අනෙක වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සදාචාරමය වරදකි. සිරස ප්‍රවෘත්ති ජාලයේ ඉංග්‍රිසි වෙබ් අඩවිය කදවල කුළුන ගැන ලියා ඇති සටහනට යොදා ඇත්තේ කටුනායක ඇවරිවත්තේ බේස්ලයින් පාරේ පිහිටි ... Read More »

අද ඉදන් ගෑස් බහින්නේ ලිට්‍රොලාගේ සහ ලාෆ්ලාගේ පමණක්ද ?

laufs

ගෑස් මිල අඩුකිරීමට අයවැයෙන් කරන ලද යෝජනාව අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි අඩුකිරීමට පියවර ගත් බව එම සමාගමේ විධායක සභාපති ශලීල මුණසිංහ මහතා පවසන බව අද දෙරණ වාර්ථා කර තිබේ.ඒ අනුව කි.ග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල රු.1346 ක මිලකට කොළඹ ප්‍රදේශයේ ලබාගත හැකි බව හෙතෙම නිවේදනය කර තිබේ. එසේම කි.ග්‍රෑම් 5 ක් බරැති ... Read More »

බස්නාහිර පළාත් සභා ඇමතිගෙන් වැලිහේන දමිල පාසැලට තෑග්ගක් ?

වැලිහේන 2

වැලිහේන දමිල පාසැල යනු කාගේවත් අවධානයකට හෝ අධාරයකට පාත්‍ර නොවු ආන්තික පාසැලකි. එහි සිටින දරුවන් ස්වල්ප දෙනාගෙන් බහුතරයකට දෙමව්පියන්ද අහිමිය. ඩෙස් බංකුද අබලන්ය.. මේ පාසැල වසා දැමිය යුතු බවටද කථා පැතිර තිබේ. කෙසේ වෙතත් පසුගිය දිනක මේ පාසැලේ  ඩෙස් බංකු සියල්ලෙහි වු අඩුපාඩු සකස් කිරිම බස්නාහිර පළාත් සභා ඇමති ලලිත් වනිගරත්න මහතා පියවර ගෙන තිබුණි. එය පාසැලට මහත් ප්‍රයෝජනයක් වු ... Read More »

වෙන්නප්පුව බාලිකාවෙන් සිසුවියන් 57 ක් ශිෂ්‍යත්වය සමත් !

wen convent

වෙන්නප්පුව ශුද්ධවු පවුලේ බාලිකා ප්‍රාථමික විදුහලෙන් මෙවර ශිශ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුවියන් අතරින් ළමුන් 57 දෙනෙක් විභාගය ඉහල ලකුණු ලබා සමත් වි තිබේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර තම පාසැලේ සිසුවියන් සමත් විමේ ප්‍රථිපල ඉහල ගොස් ඇති බව ත් ඒ සඳහා 5 වසර පන්ති භාර ගුරුවරුන්ගේ මෙන්ම සමස්ත ප්‍රාථමික අංශ අචාර්ය මණ්ඩලයේ කැපවීම හේතු වු බව විදුහල්පතිනි බීටා තිසේරා කන්‍යා සොයුරිය ... Read More »

”ඔබට මා විශ්වාස නම් මා වැළඳගන්න” – මුස්ලිම් තරුණයෙකු පැරීසියානුවන් වෙත දෑත් දිගුකරයි

Screen_Shot_2015-11-18_at_12.54.11_AM

https://www.facebook.com/inthenowrt/videos/545378905612483/ පැරීසියට එල්ලවූ ISIS සටන්කාමීන්ගේ ප්‍රහාරය හේතුකොට  එරට වැසියන් තුළ වෙලීගත් බිය,කෝපය,වේදනා පසුතැවීම් නිර්මාණයකර ඇති පසුබිමේ  දහස් ගණනක්  අනාථ වූ සිරියානුවන් යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහා දරමින් සිටින්නේ යුරෝපය තුළ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුව ඇතිවය.  පැරිස් ප්‍රහාරය හේතුවෙන් පැරීසිය මෙන්ම යුරෝපා රටවල් කැලඹී ඇති අතර  සිරියාව සම්බන්ධයෙන් නව මෙහෙයුම් හා එක්ව ප්‍රහාර එල්ලකිරීමටද  ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධව තවදුරටත් ... Read More »

පැරීස් ප්‍රහාරයෙන් මියගිය බහුතරයක් සංගීත ලෝලීන්

2E77584700000578-3319244-image-m-25_1447595206723

නොවැම්බර් 11 වනදා ප්‍රංශයේ පැරීස් නගරයට ISIS කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයේදී  පුද්ගලයන් 129 දෙනෙකු මියගොස් 352 කු තුවාල ලැබූහ. පැරිස් නගරයේ සිවිල් වැසියන් සිටි ස්ථාන කිහිපයකට මාරාන්තික ප්‍රහාර එල්ල වූ අතර ප්‍රසිද්ධ හා එතිහාසික ස්ථානයක් වූ බාටාක්ලෑන් (Bataclan ) නම් නාට්‍ය ශාලාවටද  වෙඩි ප්‍රහාරයක්  එල්ල විය.  එම අවස්ථාවේදී  එහි  සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූණි. එ් මොහොතේදී  දහස් ගණනක් සංගීත ලෝලීන් ... Read More »

සුපිරි වෙළඳ සැල්වලට ”හලාල් ”ටෝ‍ලි !

halal trolly

සුපිරි වෙළඳ සැල්වල පාරිහෝගියකයන් විසින් ගනු ලබන භාණ්ඩ බාහාලිම සදහා යොදාගනු ලබන ට්‍රොලි සදහා හලාල් සහ හලාල් නොවන යැයි දෙවර්ගයක් හදුන්වා දි ඇතැයි වාර්ථා වේ. මේ වැඩපිළිවෙල  මැලේසියාවේ දැනට ක්‍රියාත්මක බව එරට ප්‍රබල ජනප්‍රිය වෙබ් අඩවියක් වන www.malaysiakini.com විසින් වාර්තා කර තිබේ. Read More »

අයියෝ රෝස් – ලැජ්ජයි ???

rose fernando

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු සහ රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ෙල් ගැටෙති. Read More »

ඉල්ලා අස්වීමට හේතුව මාරපන කියයි

Tilak

අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීන්දුව තමන් විසින් ගත් පුද්ගලික තීරණයක් මිස කිසිවෙකුගේ බලපෑමක් යටතේ ගත් තීරණයක් නොවන බව නීතිය සහ සාමය අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි. මෙසේ තීරණයක් ගැනීමට හේතු වුයේ ඇවර්න් ගාර්ඩ් විමර්ශන සම්බන්ධකොට තමා වෙත එල්ලවී තිබෙන සියලු චෝදනා පදනම් විරහිත වුවත් විපක්ෂයේ පාර්ශව මෙන්ම ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ඇවර්න් ගාර්ඩ් සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් ඉල්ලා සිටීමේ පසුබිමේ ආණ්ඩුව අපහසුතාවයකට ... Read More »