Thursday, December 14, 2017
Breaking News
You are here: Home » Editor’s Choice (page 4)

Category Archives: Editor’s Choice

Feed Subscription<

ප්‍රෙටල් හිගයක් ගැන බියවිය යුතු නෑ ! ඛනිජ තෙල් ඇමති අර්ජුන කියයි !

Arjuna Ranathunga

විශේෂ මාධ්‍ය නිවේදනයි… අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන්  ඉල්ලා සිටී. එතුමා කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ. “පෙට්ට්‍රල් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වා ගෙන යනවා. නමුත් පසුගිය දිනවල අයි. ඕ. සී. සමාගම ගෙන්වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොර බාල තෙල් ... Read More »

ඉන්දීය ගල්අගරු බලාගාරයක පිපුරුමක් – 22ක් මරුට. (වීඩියෝ)

_98573511_868961078

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිහිටි ගල් අගුරු බලාගාරයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 22ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙසම රෝහල් ගතකල 100කට අධික පිරිසගේද තත්වය බරපතල බවයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන්නේ. මේ සිදුවීමට හේතුව සෙවීම සදහා පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහි විමර්ෂණ කටයුතු සදහා වීඩියෝ දර්ශණ යොදාගැනීමට පොලීසිය තීරණය කර ඇති බවයි වාර්ථා වන්නේ. Read More »

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද

Geetha-Kumarasinghe

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය නිත්‍යානුකුල නොවන බවට ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව ඇය ගොනුකළ පෙත්සමේ තීන්දුව අද (02) ලබාදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ, අදාළ නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (01) කැඳ වූ අවස්ථාවේ දී ය. ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය නිත්‍යානුකූල නොවන බව ... Read More »

සයිටම් ගැටලුවට ජනාධිපති කමිටුවෙන් විසඳුම් !

saitem

සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන විසඳුම් ඇතුලත් නිවේදනය පහත සඳහන් වේ. සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය (South Asia Institute of Technology and Medicine) සම්බන්ධව උද්ගතව තිබෙන ගැටළුව නිරාකරණය කර ගැනීම උදෙසා පත් කළ ජනාධිපති කමිටුව විසින් රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ, ... Read More »

හරක් හොරකමටත් දැන් හයිබ්‍රිඩ් !

hybrid

දැන්  ලංකාවේ සියල්ල මොඩන් වෙමින් තිබේ. හොරු අල්ලනවා යැයි කියා යහපාලනයට දැන් හොරු ලේසියෙන් අල්ලාගැනිමට නොහැකිව ඇත්තේද  මේ ඇතැම් හොරුන්  බොහොමයක් කර ඇති හොරකම් හරිම ස්මාර්ට් විදියට සිදුකර තිබිම නිසාය. මේ නිසා දැන් හොරකමක් හරිම මොඩන්ය. පසුගිය දිනක  හොරකම් කර ගත් වසු පැට්ව් දෙදෙනෙකු ප්‍රවාහනය කිරිම සදහා හයිබ්‍රිට් මොටර් රථයක් යොදගෙන තිබුණු අයුරු මෙයට කදිම නිදසුනකි. මේ හයිබ්‍රිඩ් මෝටර් රථය ... Read More »

රාජපක්ෂ ත්‍රස්තවාදය යළි හිස ඔසවයි..!

MR

  මහින්ද පැරදිලා ගෙදර ගිහින් පැවැත්වූ ඓතිහාසික ජනේලය උඩ දේශනාවේදී යෝජනා වුයේ මුන්ව මරල හරි බලය ලබා ගමු කියාය..ඒ යොජනාවට අනුව ගෝල බාලයෝ දැන් හැසිරෙන්නට පටන් ගෙන තිබේ.. නව ව්‍යවස්ථාව සම්ම්ත වුණොත් පාර්ලිමේන්තුවට බෝබ්බ දැමිය යුතුයි – විමල් වීරවංශ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කතා කරන අය මරා දැමිය යුතුයි – කමල් ගුණරත්න අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන්(රණ විරුවන්) පාවා දෙන ... Read More »

ආග්‍රා වලදී ස්විස් ජාතික යුවලක් පහරකෑමට ලක්වෙයි.

swiss-couple_650x400_61508995461

ඉන්දියාවේ ආග්‍රා නුවර යම්කිසිි ප්‍රදේශයක සංචාරය කරමින් සිටි ස්විස් ජාතික යුවලක් පසුපස පිරිමි කණ්ඩායමක්  පැමිණ ඇති අතර ඔවුන් ඛේරීම සදහා පලායන අතරතුරදී එම පුද්ගලයන් විසින් මෙම දෙපළට ගල් වලින් පහර දී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම  ඔක්තෝම්බර් 26 වනදා සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් ඔවුන් පොලීසියට දැනුම් දුන් පසු   මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගෙන් එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ... Read More »

දයාසිරිට අමතක වු මෛත්‍රී ගේ පොරොන්දුව!

My3

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ රැස්විමට හිටියේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර පමණි. එහි රැස්ව සිටි අති බහුතරයක් මාධ්‍යවේදින් පැන පැන ප්‍රශ්ණ කලේ ව්‍යවස්ථා විරෝධය මතු කරමිනි. මේ මාධ්‍යවේදින්ට අනුව මහානායක හිමිවරු අකමැති නම් අළුත් ව්‍යස්ථාවක් ගෙනඒමට බැරිය. ඇමති දායසිරිද තනිවම හෝ මේ සියළු ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරනු දැකිය හැකි විය. එහෙත් දායසිරිට අමතක වු හෝ අමතක කළ ... Read More »

යාපනය වෙරළ තිරය සංරක්ෂණය සඳහා හමුදා සහාය

army help

Tuesday, ඔක්තෝබර් 24, 2017 – 14:00 පුවත් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය, යාපනය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ 306 බී2 සිංහ සමාජයේ (Lions Club 306 B2) සම්බන්ධිකරණයෙන්යාපනය වෙරළ තිරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක්  මයිලඩි ධීවර වරාය ප්‍රදේශයේ දී පවත්වනු ලැබීය. යාපනය වෙරළ සංරක්ෂණ දෙපාර්තුමෙන්තුව විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත 51 වන සේනාංක ... Read More »

බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායමට එරෙහිව දසුන්ගෙන් ශතකයක්

z_p15-Shanaka

  මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් ඒ පිල හා ශ්‍රී ලංකා ඒ පිල අතර ජැමෙයිකාවේදී පැවැත්වෙන් නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ පළමු දිනයේදී වර්ණවත් ශතකයක් රැස් කිරීමට දසුන් ශානක සමත්වුණා. පළමු ටෙස්ට් තරගයෙන් දැවැත්ත පරාජයක් ලැබීමත් සමග දෙවන තරගය ජයගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීගිය අතර ඉන්පසු පිටියට පිවිසි නායක ... Read More »