Sunday, April 22, 2018
Breaking News
You are here: Home » informations

Category Archives: informations

Feed Subscription<

”අනින්දා” අප්‍රේල් 27 එයි !

අනිද්දා

රාවය හිටපු කර්තෘ නිතිඥ කේ.ඩබ්ලිව් ජනරංජනගේ කතෘයෙන් අනින්දා සතිඅන්ත පුවත්පත අප්‍රේල් 27 වනදාට එළිදැකිමට නියමිතය. ලසන්ත රුහුණුගේ ඇතුළු රාවය පුවත්පතේ කිර්තිමත් මාධ්‍යවේදින් රැසකගේ දායකත්වයෙන් මෙය එළිදකිනු ඇත. Read More »

සැරද සහෝදර අප්‍රේල් 08 වනදා රුක්මණී දේවී රඟහලේදී

Poster-v12

https://mail.google.com/mail/u/0/?tab=wm#search/ksatperera%40gmail.com/16280f7a2785ec19?projector=1 https://mail.google.com/mail/u/0/?tab=wm#search/ksatperera%40gmail.com/16280f7a2785ec19?projector=1 Read More »

UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය අද

සමරේ

ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ මීගමුවේදීය. විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන එම ඡායාරූප ප්‍රදර්ශනය අප්‍රේල් 7 සහ 8 දෙදින පුරා උදෑසන 9සිට ... Read More »

Big Bad Wolf පොත් අලෙවිය නැවතත් ශ්‍රී ලංකාවට

ලොව විශාලතම පොත් අලෙවිය  වන Big Bad Wolf සිය පොත් අලෙවිය  යළිත් 2018 ජුනි  මාසයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මීට පෙර අවස්ථාවේදී සේම මෙම අවස්ථාවේදීද   පොත් අලෙවිය පැය 24 පුරා විවෘතව තැබීමට නියමිත අතර තමන්ට පහසුවේලාවක ගොස් පොත් මිලදී ගැනීමට එමගින් අවස්ථාව සැලසෙයි. විශාල පරාසයකට අයත් පොත් එකතුවකින් සමන්විත මෙම පොත් දැක්ම සුවිශේෂි වූ වට්ටම් යටතේ ක්‍රියාත්මක වේ.  60% සහ 80% ආදී ... Read More »

ම්ලේච්ඡත්වයට ,වෛරයට එරෙහිව දේදුණු හැන්දෑව !

දේදුණු හැන්දැව

Read More »

මෙන්න ඔබට අනගි රැකියා අවස්ථාවක්….

th

පමුණුගම – කැපුන්ගොඩ  පිහිටා ඇති  ශ්‍රී ලංකා  අපනයන සංවර්ධන  මණ්ඩලයේ  පිළිගත්  මත්ස්‍ය  අපනයන  ආයතනයක්වූ  Jay see Foods   ආයතනයට නිෂ්පාදන  සහායක සහ  සහායිකාවන්   අවශ්‍යව  තිබේ. මේ  සදහා  අවශ්‍ය  සුදුසුකම්… *අ .  පො.  ස .   සාමාන්‍ය  පෙළ    විෂයන්  3කින්  වත්  සමත්ව  තිබීම. *  වයස   අවුරුදු  18-  25    අතර  වීම. මීගමුව  අවට  නම්  වඩාත්   විශේෂ  වේ. දුරකතන  අංක – 0314878248    /  0112226897   /0112226898 ... Read More »

ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුතු අවසන් !

running-water-bathroom-taps-103773

( 3.15 pm )මීගමුව ජලය බෙදාහැරෙන බම්බුකුලියේ ජල පවිත්‍රගාරයේ විදුලි පැනල් වල සිදුකරමින් තිබුන නඩත්තු කටයුත්ත මේ වන විට නිමාවි ඇතැයි වාර්ථා වේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ජලසම්පත් මණ්ඩලයේ නියෝජිතයෙකු කියා සිටියේ නඩත්තු කටයුතු නිමවා දැන් ජලටැංකිවලට ජලය පුරවා ඇති අතර කරාමද විවෘත කර ඇතත් නිවෙස් කරා ජලය ගමන් කිරිමට ඇවැසි නිසි පිඩනය සැකසෙන තුරු තවත් පැය ... Read More »

කලබල ගැන කියන්න 24 පැයේම විවෘත දුරකථනයක් ! 0711261261

hot line

  රටතුල මතුව ඇති කලබලකාරි වතාවරණය ගැන දැනුම් දිම සදහා පැය 24 ම විවෘතව තැබෙන දුරකථන අංකයක් මේ වන විට ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශණ ගුණවර්ධන මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් දැනුම් දිමක් කර ඇත. ඒ අනුව 0711261261 යන අංකය අමතා කලබල කාරි තත්වයන් පිළිබදව දැනුම් දියහැක. Read More »

මාසික සිනමා දැක්ම හෙට ( පෙබ 25 )

aruvi web

Read More »

සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 27දා එළිදැක්වෙයි

istockphoto_4364427-dove-symbol-of-peace-on-earth

”සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” එළිදැක්වීම සහ ජතික සමඟිය හා සංහිදියා කාර්යාංශය මඟින් නිෂ්පාදනය කරන ලද”තුන්දෙනෙක්” චිත්‍රපටයේ මංගල දර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 27 දින ප.ව. 5.30ට කොළඹ රීගල් සිනමා ශාලවේ දී පැවැත්වෙයි. සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය අකොට ඇත්තේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ ජාතික සමඟිය හා සංහිඳියා ... Read More »