Thursday, December 14, 2017
Breaking News
You are here: Home » Interviews

Category Archives: Interviews

Feed Subscription<

මීගමුවේ සුළුපන්න ධීවරයා අනතුරේ

????????????????????????????????????

කලපු රස්සාවේ යෙදෙන ලීනස් මහතා මුන්නක්කරය ප්‍රදේශයේ කුඩා ඔරුවකින්  ඉස්සන් රස්සාවට යන 63 හැවිරිදි ධිවරයෙක්. ” අපි කලපු යන්නේ ඉස්සන්ට. තවත් පොඩි මාළුත් අපේ  දැලට අසු වෙනවා. වේක්කයා, පරා පැටව් ඔ්රාවා,කලංදා,ගොඩයා,අගුලුවා, වෙල්ලසූඩයා,සෙරයාවා, වගේ මාළු තමයි අල්ලන්නේ. ඉස්සර නම් හොද ආදායමක් ලැබුණෘ.  ඒ වුණාට අද රු 2000ක මාලු ඇල්ලුවත්  අපිට ලැඛෙන්නේ රු 700ක් 800ක් වගේ මුදලක්.ඉතින් කොහොමද? අපි ජීවත්වෙන්නේ. මහා ඔරුවක ... Read More »

සාදය මාරයි සල්ලි හමාරයි ප්‍රධාන සන්ධිස්ථානයකට ඇවිත්?

5a13a7f9281bd4ji7xz3y

ඔව්. “සාදය මාරයි සල්ලි හමාරයි” වේදිකා නාට්‍යය මේ වෙද්දී අති සාර්ථකව දෙසීය වැනි දර්ශන වාරයටත් සූදානමින් පවතිනවා. අවුරුදු තුනක් වගේ කෙටි කාලයක් තුළ මෙවැනි දර්ශන වාර සංඛ්‍යාවකට යෑමට හැකිවීම ගැන නම් ඇත්තට ලොකු සතුටක් තියෙන්නේ. මේ අපූරු වේදිකා නාට්‍ය නිර්මාණය වුණු හැටි මතක් කළොත්? “ගැහැනු වැඩ අරඹති” නාට්‍යයෙන් පස්සේ මම අධ්‍යක්ෂණය කරපු දෙවැනි වේදිකා නාට්‍ය තමයි “සාදය මාරයි සල්ලි හමාරයි” ... Read More »

‘අවලස්සන දේකින් ලස්සන දෙයක් මතුකරන්නයි මට ඕනෑ වුණේ ‘

DSCF7680

ඇගිලි අතරට මැදිවූ  කුඩා පැන්සල් කොටයකි. ඉන් කාන්තාවකගේ  ඇසිපිය පාට කරමින් සිටින තරුණයෙකි. අදින ලද කාන්තා රුව සිනාසෙයි. ඒ අතරතුර අදින කෙනා ද සිනාසෙයි.  අපි ඒ දෙස බලා සිටියෙමු. ඔහු නමින් මංජුල ස්වර්ණපාල.  ඔහු  අපි සමග දොඩමළු විය. විවෘතව තම අරමුණු  පැහැදිලි කරමින් ” ඕනෑම කෙනෙකුට චිත්‍ර අදින්ඩ පුලුවන්. උත්සාහය පමණයි  ඕනා වෙන්නේ. මුල් කාලෙදි මට චිත්‍ර අදින්ඩ බැහැ” ඒ ... Read More »

කූඹියෝ හී ප්‍රියන්ත දුර ගමනක් ආ හැටි

Kubiyo

  කූඹියෝ හී ප්‍රියන්ත මහඋල්පතගම යනු අද ලංකාවේ ජයප්‍රියතම චරිතයක් වනවා. මේ එහි ප්‍රියන්තට පණ දෙන කළණ ඔහු ගැන කියන කතාවයි. ඔබගේ ගම් පළාත කොහෙද? වෙනිවැල් කොළ කියන ගම්මානයයි මගේ ගම වෙන්නේ. ඒ පිහිටලා තිබෙන්නේ පිළියන්දලට ආසන්නවයි.  ඔබ පාසල් කාලයේ පටන් ම රංගනයට ආදරය කළාද? මා පාසල් ගියේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයටයි. එහි තිබුණු මුතුහර ළමා සමාජයට සම්බන්ධ වී මා ... Read More »

දිවුලපිටියෙන් ඉවත් කිරීම ගැන රන්ජන් කියන කතා

Ranjan R 1

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කොට ඇත. ‍ මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ ලක්බිම ඔන්ලයින් කළ විශේෂ කතා බහකි. දිවුලපිටිය සංවිධායක කමින් ඔබ ඉවත් කරන බව කලින්ම දැන සිටියා නේද? ඔව්; පක්‍ෂ ලේකම් කබීර් හෂීම් මැතිතුමා මාව ඒ සම්බන්ධයෙන් සුහදශීලීව දැනුවත් කළා. ඔබට ඔය විරෝධය ආවේ දිවුලපිටියේ ප්‍රාදේශීය දේශපාලඥයන් ගෙන් නේද? අපේ ... Read More »

දෙවෙනි ඉනිමට කූඹින්ගෙන් ප්‍රහාරයක්

Kubiyo

ගෙදර ආලින්දයේ තියෙන රූප පෙට්ටිය හරහා දකින දහසකුත් ටෙලි නාට්‍ය වටා එකතු වන පිරිස අලුත් අත්දැකීම් විඳදරාගන්න කැමැතියි. වෙනස් ආරක ටෙලි කතාවක් දැක්කම ශීඝ්‍රයෙන් ඒ වටා එක්රොක් වීමට විතරක් ‍නෙවෙයි, ඒ ගැන කතා කිරීමටත් ප්‍රේක්ෂකයන් පෙළඹෙන්නේ ඒ හින්දා. සෙනසුරාදයි ඉරිදයි රෑ 8.00ට ස්වාධීන රූපවාහිනී නාළිකාව හරහා විකාශය වන “කූඹියෝ” ටෙලි නාට්‍යය වෙනස්ම විදියේ තේමාවක් සහිතව විකාශය වන ටෙලි නාට්‍යයක්. මේ ... Read More »

විවාහයෙන් පසුව මීනා ප්‍රසාදිනී ඕස්ට්‍රේලියාවට

171019-Meena-5

මීනා ප්‍රසාදිනි කියන්නේ නිතර දෙවේලේ දක්නට නොලැබෙන ගායිකාවකි. ඇයව ප්‍රසංග වේදිකාවේදී හමුවන අවස්ථා අඩුයි. ඒත් මීනා නිර්මාණකරණයෙන් ඈත් වෙලා නම් නැහැ. මෑතකාලීනව ඇය පිළිබඳ වඩාත් කතාබහට ලක්වුණේ ඇගේ විවාහය නිසයි. ඒ වගේම තවත් පුවතක් මීනා ගැන කියන්න තියෙනවා. ඒ ඇය මේ වනවිට මෙරට නැහැ කියන එක. ඉකුත් සඳු දින පාන්දරින් මීනා ඕස්ට්‍රේලියාව බලා පිටත් වුණා. ඇගේ සැමියා රැකියාව කරන්නෙ එහෙ. ... Read More »

ආණ්ඩුවට විස්සෙන් කරන්න බැරිවුණ දේ පනතෙන් කරගත්තා

Rohana Het

20 වැනි සංශෝධනයේ මතු පිට සහ එහි හරය දෙකක් හැටියට අපි හඳුනාගෙන තිබෙන්නෙ. අපේ අදහස වෙන්නෙ 20 වැනි සංශෝධනයෙන් උත්සාහ කළේ පළාත් සභාවල නිල කාලය දිර්ඝ කිරීම නැතිනම් පළාත් සභාවල මැතිවරණ කල් දැමීම කියන එක. එය එක්තරා ආකාරයකට සාධනීය දෙයක්. මොකද කොටස් වශයෙන් මැතිවරණ පැවැත්වීම නිසා මුදල් නාස්තියක් වෙනව වගේම මිනිස්සුන්ට නියම ලෙස තමන්ගේ ජනමතය ප්‍රකාශ කරන්න අවස්ථාව අහිමි වෙනවා. ... Read More »

මගේ අලි කතාවේත් වලිගය අල්ල ගත්තා

karu3_07092017_FRR

  වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වල් අලි පාලනය පිළිබඳ අදහස් දැක්වීමෙන් සිදුකර ගත්තේ දෙබරයට ගල්ගැසීමක් ද? අලුත් අමාත්‍යාංශයේ කටයුතු සිදුවන ආකාරය කෙසේ ද? ජගත් ජයසූරිය මහතා සම්බන්ධ ප්‍රශ්නයට ආණ්ඩුව මුහුණ දෙන ආකාරය කුමක්ද? යන කරුණු ඇතුළුව කාලීන දේශපාලන ප්‍රශ්න කිහිපයක් සම්බන්ධව අදහස් දක්වමින් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන අද මැති හමුවට ... Read More »

‘මම දුවන්ඩ පටන් ගත්තේ -දුවට ක්‍රීඩාව පුහුණු කරන්ඩ ඹ්නා නිසයි ‘

kule1new

 ප්‍රවීන ක්‍රීඩක -එස්.එම්. කුලරත්න-පුත්තලමඑස්.එම් කුලරත්න මහතා   පුත්තලම් දිස්ත්‍රික් ප්‍රවීන  ක්‍රීඩකයන්ගේ සංගමයේ සාමාජිකයෙකි. පසුගියදා බෘෘනායි හිදී පැවති 45න් ඉහළ ප්‍රවීන ක්‍රීඩකයන්නේ මළල  ක්‍රීඩා උළෙලේදී රීදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2ක් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය.බංගදෙණියේ  පදිංචි ස්.එම් කුලරත්න මහතා  මේ වනවිට ප්‍රවීන ක්‍රීඩකයින්ගේ සංගමයේ කියාකාරී සාමාජිකයෙකි.  සැප්තැම්බර් මස 20 වනදා චීනයේ පැවැත්වෙන රටවල් 24ක් නියෝජනය කරන ප්‍රවීනයන්ගේ ආසියාතික තරග මාලාවට ... Read More »