spot_img
spot_img
Thursday, April 25, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Negombo Heritage

මුස්ලිම් පුදබිමෙන් ඇරඹෙන සාමුහික යොවුන් ශ්‍රමදානය.෴

මීගමුව අන්තර් ආගමික කමිටුව සහ ගම්පහ දිස්ත්‍රික් කමිටුව විසින් ක්‍රියාත්මක කරන සහජීවන වැඩ සටහන් මලාවේ එක් අවස්ථාවක් අද පෙරියමුල්ල ජුම්මා මස්ජිඩ් පල්ලියේදී පවත්වන ලදී...

මීගමුවට අමතකවූ සම්මාන ලාභී පුංචි කලාකරුවා !

ලාංකීය කලා ඉතිහාසය තුළ මීගමුව යනු අමතක නොවන සටහනක් තැබූ නගරයකි. මේ සඳහා මූලිකත්වය ගත් එම කලාකරුවන් පිළිබඳව නම කී පමණින් ඕනෑම අයෙකුට හඳුනා...

වැඩිහිටිකම සවියක් කරගත් අඟුරුකාරමුල්ල ගමේ වැඩි හිටියෝ!

  මීගමුව ,අඟුරුකාරමුල්ල "ග්‍රාමීය වැඩිහිටි එකමුතුව " සමීතියේ මහ සභාව පසුගිය  (19) විද්‍යාලංකාර විදුහල් ශාලාවේදී පවත්වන ලදී . මේ සඳහා වයස අවුරුදු 60න් ඉහල කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම...

”ලොව උතුම්ම ධර්මය මනුෂ්‍යත්වය යි” -පළඟතුරේ නත්තල් සැමරුම !

පලඟතුරේ ශාන්ත ආනා දේවස්ථානයේ මෙහෙයවීමෙන් කොට්ඨාශ 8 ක ගවලෙන සහ ඊට අදාල පැරණි අතීතයට යොමුවී කරන ලද නිර්මාණයන් 8ක් පිළිබඳ නත්තල සැමරීමක් ඊයේ පැවැත්වින...

විනාශයේ අළුමතින් නැගෙන සැබෑ ප්‍රේමයයි මේ !

මීගමුව රහුමානාබාද් ප්‍රදේශයේදී දෙසැම්බර් (01දා) ජනතාව දැනුවත් කිරීම උදෙසා සංස්කෘතික වැඩ සටහනක් පවත්වන ලදී. මෙම වැඩ සටහන සංවිධානය කර තිබුනේ අන්තර් ආගමික කමිටුවේ මීගමුව...

මීගමු අසිරිය චිත්‍රයට නගන තාප්ප පින්තාරුව!

මේ වන විට රටපුරා තරුණ කොටස්වල දායකත්වයෙන් නිමැවෙමින් ඇති තාප්ප පින්තාරුව ගැන විවිධ අදහස් පෙරටු කොටගත් සංවාදයක් මතුව තිබේ. රණකාමිත්වය,යුධකාමිත්වය සහ ජාතිකත්වය පෙරටු කොට ගත්...

මීගමුව රෝහල් දේවස්ථානයේ ශු. අන්තෝනි මුනිඳුන්ගේ ධාතු තැන්පත් කරයි

මීගමුව රෝහල් දේවස්ථානයේ අද (03 ) ශුද්ධවු අන්තෝනි මුනිඳුන්ගේ ධාතු තැන්පත් කිරීමක් සිදුවිය. මෙම ආගමික කටයුත්ත සඳහා ඉතාලියේ සිට පියතුමන්ලා 6 දෙනෙක් සහභාගී විය....

හිටපු ඇමතිගෙන් වැලිහේන රෝමාණු කතෝලික දෙමළ පාසැලට ලක්ෂ 2 ක අධාරයක් !

එම්.ඉසෙඩ් සහජාන් යනු මීගමුව අධ්‍යාපන කලාපයේ ආදර්ශමත්ව විදුහල්පති යැයි කිවෝත් එය කිසිසෙත්ම අතිශෝක්තියක් නොවේ. මිගමුවෙ වැලිහේන දුප්පත්ම දමිල දරුවන් සුළු පිරිසක් අධ්‍යාපනය හදාරන මිගමුව වැලිහේන...

දිපාවලි අදයි !

ලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අදට යෙදී ඇත. “ආලෝක පේලිය” යන අර්ථය සහිත දීපවාලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ. ඒ නිමිත්තෙන් සුබපැතුම් එක්...

මිගමුව සිට මිරිස්ස දක්වා වෙරළ කලාප සංරක්ෂණය සහ සංචාරක සංවර්ධනය සඳහා වූ සැළැස්ම එළිදැක්වේ

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යට‍තේ ක්‍රියාත්මක වන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මිගමුව සිට මිරිස්ස දක්වා වූ වෙරළ තීරයේ සංරක්ෂණය...

Latest news

- Advertisement -spot_img