Tuesday, January 24, 2017
Breaking News
You are here: Home » Negombo Heritage (page 5)

Category Archives: Negombo Heritage

Feed Subscription<

මීගමුව සාහිත්‍ය කලා උත්සවය

DSC06882

මීගමුවේ සාහිත්‍ය කලා  උළෙල ඔක්තෝම්බර් 16 වනදා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පවත්වන ලදි.  මෙම අවස්ථාවට  සාහිත්‍ය ක්ෂේත්‍රෙය් සිටින විවිධ පුද්ගලයන් සහ නිලධාරීන් ද මීගමුව නගරාධිපතිවරයා ඇතුළු නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා ද සහභාගී වූහ.  ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන් Municipal Hall 9 am Read More »

හජ් සැමරුම් මීගමුවේදී

DSC06781

අද මුස්ලිම් බැතිමතුන්ගේ විශේෂ උත්සව දිනයකි. ‘හජ්‘ උත්සවය සැමරීම අද මුස්ලිම දේවස්ථාන වලදී සිදුකරන ලදී. මෙම ඡායා වලින් දැක්වෙන්නේ මීගමුව  අහමදියා මුස්ලිම් ජමාත්  පල්ලියේ හඡ් උත්සවය වෙනුවෙන් වතාවත් සිදුකළ ආකාරයයි. ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන් Read More »

අධිවේගී මාර්ගය දෙපස කඩොලාන සිටුවයි

unnamed (12)

කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී වු හානිය කඩොලාන හා ඊට ආවේනික පරිසර පද්ධතිය නැවත ප්‍රති නිර්මාණය කරලීමේ වැඩසටහන් කි්‍රයාත්මක වන අතර එහි නියමු ව්‍යාපෘතියේ එක් කි්‍රයාකාරකමක් ලෙස ආවේනික කඩොලාන පැළ 2000ක් නැවත වගාකරලීම සැප්තැම්බර් මස19 වන දින කටුනායක පිටවීමේ පර්යන්තයේ සිට කි.මී 1ක් දුරින් මෙම පැළ සිටුවීම සිදු කෙරේ. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ගම්පහ ශාඛාව මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ... Read More »

චමිලාගේ ඝාතකයාට හෙට කුමක් සිදුවේද ?

main5pic1

2007  වර්ෂයේ නොවැම්බර් මාසයේ 12 වනදා මීගමුව රෝහලේදී සිදුවූ  චමිලා දිසානායකගේ ඝාතනය සම්බන්ධයෙන්  නඩු විභාගය වසර 07 ක් පුරා පැවැත්විණි. 2014 වසරේදී මෙහි තීරණාත්මක සාක්ෂී විමසීම් රැසක් සිදුවූ අතර සැකකාර වෛද්‍යවරයා ද විශේෂ ප්‍රකාශයක් මහ අධිකරණියේදී සිදුකර අවසන්ය. හෙට සැප්තැම්බර් මස 03 වනදා  මීගමුව මහ අධිකරණයේදී  පැවැත්වීමට ඇති නඩු වාරයේදී චමිලා දිසානායකව දූෂණය කොට  ඝාතනය කිරීමේ  සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශ කිරීමට ... Read More »

කටුනායක පේදුරු පාවුළු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැමරේ.

0

කටුනායක ශු.පේදුරැ හා පාවුලු දේවස්ථානයේ 144 වන වාර්ෂික මංගල්‍යය අද දින (29/06/2014) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එසේම වාර්ෂික මංගල්‍යයට පෙර දින පවත්වනු ලබන සන්ධ්‍යා මෙහෙය ඊයේ දිනදී (28/06/2014) දේවස්ථානයේදී සිදුවිණි.සන්ධ්‍යා මෙහෙයෙන් පසු ශු. පේදුරැ පාවුලු මුනිවරුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර ගම වටා වීදි සංචාරය කරන ලදි. වසර 144 ක මංගල්‍යය ඉතිහාසය තුළ ගම ඇතුලත වීදි ද ආවරණය වන පරිදි ප්‍රතිමාව රැගෙන ... Read More »

සාන්ත පීතර දේවස්ථානයේ ජුබිලිය සමරයි

1new

මිගමුව ශාන්ත පීතර දේවස්ථානයේ 150 වන ජුබිිලිය මහත් හරසරින් කතෝලික බැතිමතුන් විසින් සමරන ලදී. මේ වෙනුවෙන් වූ විශේෂ පූජාවක් 29.06.2014 වනදා එම දේවස්ථානයේදී පවත්වන ලදී.   Photo – M.Z Sajaan Read More »

මීගමුවේ වෙසක් අසිරිය

wesak

මීගමුව නගරය ඊයේත් අදත් විවිධ දන්සැල් වලින් සමන්විත විය. මෙහි දැක්වෙන්නේ අපගේ කැමරා ඇසට හසුවු දසුන් කිපයකි. ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්   Read More »

කටුනායක බේස්ලයින් පාරේ ඕලන්ද කුළුණ

tower 2

කටුනායක ඇවැරිවත්ත සිට සීදුව දක්වා ඇති ඛෙස්ලයින් පාරේ ඇති ලන්දේසි සමයට අයත්  සිලින්ඩරාකාර කුලුණේ  උස අඩි 64 කින් යුක්තය. මෙම බේස්ලයින් මාර්ගයද පළල් කිරිමට යෝජිතව ලකුනු කර ඇති ආකාරයක් දක්නට තිබේ.  කදවල බේස්ලයින් පාරේ ඕලන්ද කුලුණ මැදිකර මාර්ගය දෙපසින් ඉදිවන ආකාරයෙන් ඇවරිවත්ත මෙම ථෙතිහාසික කුලුනට හානි නොවන පරිදි දෙපසින් මාර්ගය ඉදිවන බව වාර්ථාවේ. මෙම කුලුණ මුදුනේ නුග ගසක් (පැලයක්) වැවි ... Read More »

මීගමුවේ සිංහල හින්දු අළුත් අවුරුදු සැමරේ..

hindu new1

ලෝකය පුරා අද ශ්‍රිලංකාව අභියෝගයට ලක්ව ඇත්තේ අව්‍යාජ සංහිදියාවක් ගොඩනැගිමට කිසිදු පියවරක් නොගන්නා රටක් බව කියමිනි. මේනිසාම අද ලංකාව ජගත් සමාජය තුල බරපතල කොන්විමකට ලක්ව ඇති  අතර වසරින් වසර මේ පිළිබදව ජගත් සමාජයට කරුණු කිම සදහා ජගත් ආයතනයන් වෙත කැදවිමටද නියමිතව තිබේ. සිංහල හින්දු අළුත් අවුරුදු සැමරෙන මේ මොහොතේ සියළු ජාතික නාළිකාවන් සජිවි ලෙසින් විකාශනය කරනු ලබමින් සිටින්නේ සිංහලයන්ගේ අවුරුදු ... Read More »

ලන්දේසි සමයට අයත් නිරික්ෂණ කුලුන

SAM_7603

කදවල කටාන ඛෙස්ලයින් පාරේ ලන්දේසි සමයට අයත් සංරක්ශනය කලයුතු නිරික්ෂන කුලූණක් පිහිටා තිබේ. කටාන කදවල සිට ගුවන් හමුදා කදවුර දක්වා ඇති මෙම ඛෙස්ලයින් පාරට අයත් මෙම මාර්ගය පුලුල් කිරිම මේ දිනවල සිදුවෙමින් පවතියි. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස සැලකෙන මෙම කුලුණ මැදිකර දෙපසින් මාර්ගය පළල් කිරිම සිදුවන බව සැලවේ.  අනාගතයේදි මෙම මාර්ගය හරහා  බරවාහන ගමන් කිරිමෙදි ඇතිවන  ඝර්ශනයෙන් කුලුණට ඇතිවන හානි ... Read More »