Wednesday, May 23, 2018
Breaking News
You are here: Home » Negombo Heritage (page 9)

Category Archives: Negombo Heritage

Feed Subscription<

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට සුභාශීංසන

DSC04896

මීගමුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේදී ඊයේ  විශේෂ උත්සවයක් පැවැත්විණී.  කලින් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂකවරයා වන බී.සී.සී ප්‍රනාන්දු මහතා මීගමුව කලාප අධ්‍යාපන  කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත්වීමත් සමග ඔහු වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබූණි. මීගමුව කොට්ඨාශයේ ගුරු උපදේශකවරුන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට  මීගමුව කලාපයේ අධ්‍යක්ෂකවරයා වන කේ.ඒ.සී ප්‍රනාන්දු මහතා ඇතුළු  කලාපයේ ගුරුවරුන්ද සහභාගී වූහ.ම ... Read More »

තෛයිපොංගල් සැමරුම්

DSC04533

මීගමුව හින්දු තරුණ සංගමය හා හින්දු ව්‍යාපාරික සංගමය එක්ව තෛයිපොංගල් උත්සවය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර මෙම අවස්ථාවට ප්‍රෙද්ශයේ ආගමික නායකයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම හින්දු ව්‍යාපාරික සංගමයේ හා තරුණ හින්දු සංගමයේ සාමාජිකයන් ද සහභාගී වූහ. ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්   Read More »

වැල්ලවීදියේදී තෛයි පොංගල් සැමරුම්

DSC04499

අද මීගමුව වැල්ලවීදියේ පිහිටි සිත්ති විනායගර් කෝවිලේදී හින්දු භක්තිකයන් තෛයි පොංගල් උත්සවයේ ආගමික වතාවත් වලට සහභාගී වූහ.  එම අවස්ථාවේදී කෝවිලේ පූජකතුමා වන ගුගේස්වර මහතා විසින් ආගමික වතාවත් සිදුකරන ලදී. ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන් Read More »

‘චොගම්’ සරුංගලේ

ch1

පසුගියදා කොළඹ දී පැවැත්වුණ  පොදුරාජ්‍ය මණ්ඩලයේ සැසිවාරයට සමගාමීව මෙම  පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව තේමා කරගනිමින් විවිධ ක්ෂේත්‍ර තුළ විවිධ උත්සව, තරග හා සංස්කෘතික වැඩසටහන් සංවිධානය වී තිබුණි. මේ ඡායාරූපයේ දිස්වන්නේ පසුගියදා එවැනි අවස්ථාවක් සඳහා නිර්මාණය වී තිබුණු සරුංගලයකි. මෙය හැඩගැන්වී තිබුණේ ‘චොගම්’ තේමාව ,හා එහි පැහැයන් එක් කරගනිමිනි. මෙම අපූර්ව නිර්මාණය නිමවා තිබුණේ මීගමුව – දළුපත තරුණ විශෝධන මධ්‍යස්ථානයේ රැදවියන් ... Read More »

‘දීපාවලී’ සැමරුම්

DSC03909

අද දීපවාලි උත්සවය සමරමින් දිවයින පුරා හින්දු භක්තිකයන් චාරිත්‍ර වාරිත වල නියලෙති. අද මීගමුවේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ සහ සිත්තිවිනායගර් කෝවිලේ දීපවාලි උත්සවය වෙනුවෙන් පූජා වත්පිළිවෙත් සිදුවිය. ඒ සදහා මෙම ප්‍රදේශයේ හින්දු භක්තිකයන් විශාල පිරිසක් සහභාගී වූහ. ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන් Read More »

තුන්පෙති මල

DSC03807

පසුගියදා 23 වනදා මීගමුව කලාප කාර්යාලයේ  අධ්‍යක්ෂිකාවක් වන ජුඩිත් චම්පිකා ගේ ගීත නිර්මාන සහිත සී.ඩී තැඩියක් එලිදැක්වීමේ උත්සවයක්  මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේදී පැවැත්විණි.  මෙම සීඩී තැටිය ‘තුන්පෙති මල’ නමින් නම්කර තිබූ අතර සංගීත විෂයේ නියැලෙන කලාප අධ්‍යක්ෂිකාවක් වන  ජුඩිත් චම්පිකා විසින් සිය කුළුදුල් තැටිය ඇයගේ  මවට පුද කරන ලදී. මෙම අවස්ථාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් හා කලා ක්ෂේත්‍රයේ ද පිරිස් සහභාගී වී ... Read More »

(නබි) එබ්බ්‍රාහායිම්තුමා ගේ ජිවිතය, ඔහුගේ කැපකිරිම මෙම හජ් උත්සවයයි.

SAM_5838(1)

මුස්ලිම් ජනයා ඉස්ලාම්  ධර්මයේ හජ් උත්සවය දිනයේ අල්ලාහ් දෙවිදුන්ගේ අන පිළිපදිමින් නැමදුමෙන්, මෙනහි කිරිමෙන් පසු ඔවුන්ගෙ සිරිත් පිළිඹිබු  වන ලෙස  එකිනෙකා  වැලද ගැණිම ඔවුනොවුන් ‘මුසාෆා’ කිරිම , කුඩා දරුවන්, දෙමාපියන් වැඩිහිටියන්ට ගරුකිරිම වැඩිහිටියන් කුඩා දරුවන් ට ආදරය ,තැගිභෝග දීම   යන අංග  ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා  අතර එදා පටන් සම්ප්‍රදායක්ව පවති . ඊයේ දිනයේ පැවති හජ්ජි උත්සවය මුළු ශ්‍රී ලාංකීය මුස්ලිම් ... Read More »

මීගමුවේ අහමදියා මුස්ලිම් පල්ලියේ හජ් සමරුව…

saha6

පෙරියමුල්ල අහමදියා මුස්ලිම් දේවස්ථානය ඊයේ පැවැති හජ් උත්සවය සැමරූ අයුරු පිළිබදව ජායාරූප සටහනකි. ඡායා -එම් ඉසෙඩ් සහජාන්   Read More »

මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවය….

186

මීමීගමුව වැල්ලවිදියේ මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ රාත්‍රියේදි පැවැත්විණි. එහි අවස්ථා කිපයක් සජාහාන් මහතාගේ කැමරා කාචයේ සටහන් තිබෙන අයුරු….ඡායා=එම්.ඉසෙඩ් සහජාන්ඡායා=එම්.ඉසෙඩ් සහජාන් Read More »

දෙවියන් හට කිරිපුජා කිරිමේ වාර්ෂික මංගල්‍යය…

kovil 1

දෙවියන් කිරෙන් පුදු දිමේ වාර්ෂික මංගල්‍යය 2013 ජුලි 22 වනදා ශ්‍රි දේවි කරුමාරි අම්මාන් කෝවිලේදි අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණ. වැල්ලවිදියේ ගණදෙවි කෝවිලේ සිට දෙවියන් හට පුද දිම සදහා කිරිකළ රැගෙන  500 කට අධික පිරිසක් පෙරහැරකින් තලාදුවේ කෝවිල වෙත ඊයේ පැමිණ තිබේ. සෑම  වසරකම ජුලි පෝ දිනදා මෙම උත්සවය සැමරේ. Read More »