Friday, March 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
- Advertisement -spot_img

CATEGORY

News

විපතට පත්වුවන් වෙනුවෙන් වන්දි ගෙවිමේ උත්සවය ගැන ලංකාදිප වාර්තාව අසත්‍යයයි !

පසුගිය පාස්කු ඉරුදින සිදුවු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තුවාල ලැබුවන්  හට ගෙවන ලද අවසන් වාරිකය අද දිනයේ මිගමුවේදි ගෙවා අවසන් කර තිබුණි. තුවාල ලැබු 130...

මීගමුව මහනගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිලාට බැංකොක් සවාරියක් ?

මීගමුව මහනගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් එක්ව බැංකොක් සවාරියක් යාමට නියමිත බව වාර්ථාවේ. විශාල මුදලක් වැය වන මේ සවාරියට මුදල් කොහෙන්දැයි  තවමත් පැහැදිලි...

මිනුවන්ගොඩ කලබල ඇතිකළ මැරයන් 14 ක් මැයි 29 දක්වා බන්ධනාගාරයට !

(7.20 pm ) මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් කඩවලට සංවිධානාත්මක පහර එල්ල කරන ලද කල්ලිවල 14 දෙනෙකු පොලිසිය විසින් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මේ...

මිනුවන්ගොඩ කඩ කඩපු 14 ක් රදවා තබාගෙන ප්‍රශ්ණ කිරිමට අධිකරණයෙන් අවසර !

මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් කඩවලට සංවිධානාත්මක පහර එල්ල කරන ලද කල්ලිවල 14 දෙනෙකු පොලිසිය විසින් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ හදිසි නිතියේ බලතල ප්‍රකාර...

කඩාකප්පල්කාරීන්ට ඇප නෑ ! වසර 10ක සිර දඬුවම් !මිනුවන්ගොඩින් 13 ක් අත්අඩංගුවට!

කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප නොලැබෙන බවත් ඔවුන් වරදකරුවන් ලෙස ඔප්පු වුවහොත් වසර 10ක් දක්වා සිර දඬුවම් පැනවෙනු ඇති බවත් වැඩබලන...

කඩ කඩපු බිංගිරියේ මැරයන් නිදහස් කරගෙන යෑම පිළිබදව දයාසිරිටත් චෝදනා !

බිංගිරිය ප්‍රදේශයේ කඩ කැඩිමට පැමිණි මැරයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදි ඒ අයව නිදහස් කරගැනිමට ශ්‍රිලනිප ලොක්කෙකු වන දයාසිරි ජයසේකර කටයුුතු කිරිම පිළිබද චෝදනා...

සමාජ මාධ්‍ය යළිත් වරක් අවහිර කෙරේ !

ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක්, වට්ස් ඇප් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම යළි අවහිර කිරිමට යළිත් වරක් පියවර ගෙන තිබේ.. විදුලි සංදේශ නියාමන...

මීගමුවේ කලබල කල පිරිසට නායකත්වය දුන්නේ පොහොට්ටුවෙන්ද?

ලෝකයටම ආදර්ශයක් සපමින් අගනා සංහිදියාවක දිවි ගෙවු මිගමුවේ කිතුණු ජනයාව පාපයට පොළඹවා කලබලවලට තල්ලු කිරිමට කිසියම් දේශපාලන බලවේගයක මගපෙන්විම අනුදැනුම ලැබුනේද යන්න ගැන පුළුල්...

සිරස මාධ්‍යවේදියාට කටුවපිටිය දෙව්මැදුරේ පළමු මෙහෙය ආවරණය කිරිමට ඉඩනොදුන්නේ ඇයි ?

වසර 22 තිස්සේ මිගමුව තුල ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදියෙකු වු ( ප්‍රධාන ප්‍රවාහයට පුවත් සපයන එවැනි ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදින් මිගමුවේ නැති තරම්ය)එම්. එසෙඩ් සහජාන් වෙනදා මෙන්ම අදත්...

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ආශිර්වාද ගන්වමින් සිදුකළ පළමුදේව මෙහෙය කටුවපිටිය දේවස්ථානයේදී

අප්‍රියෙල් 21 වනදා කටුවපිට්ය  සෙබස්තියන් මුනිඳුන්ගේ  දේවස්ථානයේ  සිදුවූ  මරාගෙන මැබරෙන බෝම්බ ප්‍රහාරයෙන්   මියගිය  අයගේ  පවුල්වල  සහ  රෝගී  බවට  පත්වූ  අය  වෙනුවෙන්  අදදින  මෙම  දේවස්ථානයේ ...

Latest news

- Advertisement -spot_img