spot_img
spot_img
Friday, April 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Photo Story

නෝට්ටුව හදවතක් කළ තරුණයා ජය ගනී

චීනයේ තරුණයෙකුගේ අපූරු පුරුද්දක් නිසා වාහනයක් මිළදී ගැනීමට හැකි වූ ඉතා සංවේදී පුවතක් පසුගියදා වාර්තා විය. ඒ පුරුද්ද වන්නේ, සැමදාම චීන යුවාන් 11ක මුදල්...

THE SOCIETY HOTEL

මේ කථාව කියන්නට යන්නේ ඉතාමත් පැරණි ඒ කියන්නේ වසර 1881 ක ඉතිහාසයක් ඇති හෝටලක් ගැනයි. ඒ කාලේදීනම් මේ හෝටලේ ප්‍රධාන වශයෙන්ම භාවිතා කලේ  නාවිකයන්ගේ නවාතැනක් විදියට. නමුත්...

මෙර්ලෝ කිරිල්ලිය

වසන්ත කාලය එලඹීමත් සමඟ පරිසරයේ සිදුවන වෙනස්වීම් බොහෝය. හිරුගේ ආගමනයත් සමඟ ගස් කොලන් වැඩීම , මල් ඵල හට ගැනීම වැනී ක්‍රියාදාමයන් බොහෝමයක් මේ කාලයේදී...

හිමාලය වර්ණවත් කරන සමනලුන්

නේපාලය කියන්නේ හිමාල කදුවැටියට මායිම්  සුන්දර රටක් නිසා විවිධාකාරයේ සුන්දර දර්ශණ වලින් නේපාලය පොහොසත්. ඒ සියළුම සුන්දරත්වයෙන් අතරින් අද අපි ඔබවෙත ගෙන එන්නේ  භූගෝලීය...

ගස් කපා ජීවත්වන්නන්ට අසල්වැසි ඉන්දියාවෙන් පාඩමක්..

වර්ථමානයේදී මුළු ලෝකයම දරුණු ස්වභාවික විපත් වලට යොමු වීමට පටන්ගෙන ඇති බව අප සියළු දෙනාම හොදින්ම අත්දැක ඇති කරුණක්. මිනිසාගේම වැරදි වලට මේ වන...

මෙහෙමත් ප්‍රවාහනයක් ?

මේ ඡායාරූප වල දිස්වන්නේ  වියට්නාමයේ ධීවරයන් මත්ස්‍යයින් වෙළදපොළ වෙත ගෙන යන ආකාරයකි. මෙලෙස  කුඩා කළ වැනි භාන්ඩයක් තුළ   ඔවුන් මාලු ප්‍රවාහනය කරන අකාරය   Alk3r  වෙබ්...

ෂැංහයි ප්‍රවාහකයින්ට ලස්සන උපහාරයක් !

ප්‍රංශ ජාතික ඇලන් ඩෙල්රොම් චිත්‍ර ශිල්පියාගේ මෙම ඡායාරූප පෙළ  ෂැංහායි හි ජීවත්වන  ෂැංහායි ප්‍රවාහකයන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන්   කැපකරමින්  චීන සමාජයේ ල චීන සමාජය...

රැල්ල වෙරළට ආදරේ කරන්නේ කොහාමද ? මෙහෙම

රැල්ල වෙරළට ආදරේ කරන බව ට උපමටත් ා ඔ්නෑවටත් වඩා ගීත සාහිත්‍යයේ තිඛේ.එහෙත් දැන් මීගමුව වෙරළ දෙස බැලූ විට ඇතිවන්නේ වෙරළ පිළිබදව පහන් සිතිවිල්ලක්...

මෙස්සිනා නගරයේදී සිදුකළ වාර්ෂික පාද නමස්කාර පෙරහර

වාර්ෂිකව පැවැත්වෙන මෙම මහා පාදනමස්කාරය වසර ගණනාවක් පුරා පැවත එන්නකි. පසුගිය සිකුරාදා මෙස්සිනා නගරයේදී ජෙසුස් වහන්සේ කුරුස පත්වීම සිහි කරවමින් එහි සන්ධිස්ථාන 14 මිනිස් කර...

Latest news

- Advertisement -spot_img