Citizen Page අක්කර පනහ සණස බැංකු සාමාජිකයන්ගේ අවුරුදු By fgamage - 2013 April 9 0 302 FacebookWhatsApp අක්කර පනහා උලුඅම්බලම වත්ත සණස බැංකුවේ සාමාජිකයින් විසින් පසුගිය 07 වනදා අවුරුදු උත්සවයක් හා සුහද හමුවක් කිඹුලාපිටිය පාරේ රසංග උත්සව ශාලවේදී පැවැත්විණි. එම අවස්තාව සදහා එම සමිතියේ සාමාජිකයන් සහභාගී වී සිටියහ. ඡායා – බර්ටි වීරසිංහ