Tuesday, June 18, 2013
Breaking News
You are here: Home » Citizen Page » AC බස් වලට ප්‍රමිතියක් කෝ

AC බස් වලට ප්‍රමිතියක් කෝ

මීගමුවේ සිට ක්‍රියාත්මක සුඛෝපභෝගි බස්රථවල නිසි ප්‍රමිතියක් නැතැයි මගින් නිරන්තරයෙන්ම මැසිවිලි නගති.ඒක්කෝ AC  නැත.නැතිනම් බරකරත්ත සේ ඇතුල සෙලවෙනවාය.පිටතද එසේමය.අපගේ පාඨකයෙක් විසින් එවා ඇති මේ ජයාරූපයෙන් දැක්වෙන්නේ දුමදාගෙන කොළඹ යන AC බස්රථයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>