Tuesday, June 18, 2013
Breaking News
You are here: Home » Citizen Page » MOH ගැන ගැබිනි මවකගෙන් පැමිණිල්ලක්….

MOH ගැන ගැබිනි මවකගෙන් පැමිණිල්ලක්….

මීගමුවේ මහජන සෞඛ්‍ය නිළධාරිවරයාට එරෙහිව මීගමුවේ මව්වරුන් පිරිසක් සෞඛ්‍ය ඇමැතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහුගේ ක්‍රියාකලාපය විවේචනයට  ලක් කර ඇත.

වරක් මීගමුව මහනගර සභාවේ සායනයට ගිය අවස්ථාවක එක් මවක් රුධිර පරික්ෂන වාර්ථාවක්  මහජන සෞඛ්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කර අවස්ථාවේ ඔහු පවසා ඇතැයි පෙත්සමේ සදහන් වන්නේ තමන්ට අයත් නුගවෙල හංදියේ පිහිටි ඔහුගේ පුද්ගලික සායනයෙන් රුධිර පරික්ෂණ වාර්ථා රැගෙන ආ යුතු බවය.එමෙන්ම මීගමුව ප්‍ර දේශයේ ගැබනි මව්රුවන්ගේ සෞඛ්‍ය තත්වයයන් නිරික්ෂණයට යන ඇතැම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් ඇතැම් මව්වරුන්ට දන්වා ඇතැයි මෙහි වාර්ථා වන්නේ moh ගේ පුද්ගලික සායනට ගොස් මැහුම් කපාගන්නා ලෙස අදාල නිලධාරිනියට දන්වා ඇති බවය.

තවත් තොතතුරු ඇතුලත් මෙම පෙත්සමේ පිටපත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඇතුළු තවත් වගකිවයුතු නිළධාරින් වෙත යවා ඇත.

2 comments

  1. i like meepura news

  2. his story is so bad – we are paying to tax government- why they gov officers doing negligence ?? we have to put out them??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>