Tuesday, January 24, 2017
Breaking News
You are here: Home » Donate Meepura.com

Donate Meepura.com

මීපුර වෙබ් අඩවිය  පෙනී සිටින්නේ සාධාරණ යුක්තිගරුක සමාජයක් ගොඩනැගීම වෙනුවෙන්  වන මාධ්‍ය වගකීම වෙනුවෙනි.  ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ලා ලෝකයේ ඉදිරියට පැමිණ ඇති  ‘පුරවැසි මාධ්‍ය‘ (citizen journalism)  භාවිතාවක් ගොඩනැගීම වෙනුවෙන් මීපුර වෙබ් අඩවිය කැපවී සිටින්නේ  දැනට වසර 14 ක පමණ කාලයක සිටය. මේ වෙනුවෙන් දරන්නට වී ඇති මූළ්‍යමය බර වෙනුවෙන් මේ වනවිට විශාල ආයෝජකයන් නොමැති වුවත්  අප මිපුර වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ වෙළද දැන්වීම් ප්‍රචාරණයෙන් සහ  කැපවුණ මාධ්‍යෙව්දීන් කණ්ඩායමකගේ ශ්‍රමයෙනි. මීපුර වෙබ් අඩවියේ පැවැත්ම හා එහි සංවර්ධනය වෙනුවෙන් තනි පුද්ගලයන් ලෙස ඔබටද මූල්‍යමය දායකත්වයක් දැරීමට හැකියාවක් තිබෙනවා නම් එය අපගේ ගමනට ලබාදෙන විශාල ශක්තියකි.
අප පෙනී සිටින සත්‍යගරුක මෙන්ම යුක්තිගරුක මාධ්‍ය භාවිතාවේදී  අප හමුවේ ඇති සියලු අභියෝග වලට නොසැලී සිටිමින් ඉතා සාර්ථක මාධ්‍ය මෙහෙවරක නිරතවන අතර ඒ වෙනුවෙන් කිසිදු බලපෑමකට යට නොවී සිටින්නට ගන්නා උත්සාහයේදී  ඔබ ලබාදෙන සහයෝගය ද ඉතා  අගය කරන්නෙමු.  මීපුර වෙබ් අඩවිය පවත්වා‍ගැනීම වෙනුවෙන් වන මූල්‍යමය බර දැරීමට ඔබ ලබාදෙන  සහයෝගය සහෝදරාත්මකව අගය කරමු.


ඔබගේ ආධාරය අප වෙත යොමුකරන්න >>
Meepura Publications/ AC – 8118002445 / Commercial Bank
Negombo Branch.


Contact  –   Kumari fernando
Tp : 0777252554 /0766446634/0777275171
[email protected][email protected]