Friday, March 31, 2017
Breaking News
You are here: Home » Editorial » Advertise with meepura- මීපුර සමග වෙළද ප්‍රචාරණයේ යෙදෙන්න

Advertise with meepura- මීපුර සමග වෙළද ප්‍රචාරණයේ යෙදෙන්න

ඔබ සතු සාර්ථකත්වය ගැන ලෝකයටම කියන්න
meepura.com සමග වෙළද ප්‍රචාරණයේ යෙදෙන්න

මීපුර වෙබ් අඩිවිය සහ පුවත් පත එක්ව මීගමුවේ ව්‍යාපාරික/ සේවා ආයතන වෙත ලබාදෙන නවතම ප්‍රචාරක පැකේජය

තම අවශ්‍යතාවන් සදහා සුදුසුම තැන තෝරා ගැනිම සදහා බුද්ධිමත් පාරිහෝගිකයන් වැඩියෙන්ම භාවිත කරනු ලබන්නේ අන්තර් ජාලයයි. එමෙන්ම අදාළ සේවාව හෝ භාණ්ඩය පිලිබදව අවැසි තොරතුරු වරක් ඔබ අන්තර්ජාලට එක් කළ විට ඒ ගැන දැනගැනිමට කැමති ඕනෑම අයෙකුට ඕනෑම වේලාවකදි එය විවෘතය.
ඇත්තේ  ඇගිලි තුඩක දුරකි.
එබැවින් ගුවන්විදුලිය, රූපවාහිනිය හෝ පුවත් පත අභිබවා අද අන්තර් ජාලය ඉදිරියට පැමිණ ඇත.
මේ නිසා හෙටට ගැලපෙන ප්‍රචාරක ක්‍රමය වෙනුවෙන් අදම අයෝජනය කරන්න.
එබැවින් ඔබ සතු සාර්ථක ව්‍යාපාරය ගැන  මීගමුවට පමණක් නොව රටට ලෝකයටම කියන්න අපි වඩාත් විශ්වාසවන්ත තැනක් නිර්මාණය කර  ඇත්තෙමු.

මෙයට අන්තර්ගත ප්‍රචාරක දැන්වීම් රු 1000 සිට රු 10000 ක මිළ පරාසයකදී ඔබට වෙළඳ දැන්විමක් ලබාගැනීමේ පහසුව ඇත. ඔබ විසින් තෝරාගත් ප්‍රචාරක පැකේජයට පහත සදහන් අංගයන්
(
විද්‍යුත් සහ මුද්‍රිත) ඇතුළත් වේ.

1.ප්‍රචාරක දැන්වීම 

2.වර්ණ ජායරූප සමග විශේෂාංග ලිපියක් www.meepura.com හි පළකිරිම

3.විනාඩි 5 කට අඩු විඩියෝ ප්‍රචාරක දැන්විමක්.( මෙය ඔබ විසින් සකසා දිය යුතුය.එසේ නොවන්නේ නම් සාධාරණ මිළක් යටතේ එය ඔබ වෙනුවෙන් ඉටුකර දිමටද අපට හැක.)

4.මීපුර පුවත්පතේ  නොමිළේ ප්‍රචාරක දැන්විමක්

5. ඔබ ආයතනයට අවැසි ප්‍රවර්ධනාත්මක / ප්‍රචාරාත්මක පුවත් සිමාවකින් තොරව වෙබ් අඩවියෙහි පළකිරිම

11046677_876923998996859_8160797408952140804_n

සියළු පුවත් එසැනින් දැනගැනිම සදහා මීගමුවේ වැඩිම දෙනෙක් දිනපතා සම්බන්ධවන ප්‍රධානතම පුවත් මුලාශ්‍රය වන www.meepura.com හි වෙළද ප්‍රචාරක ප්‍රවර්ධන වැඩ සටහන හා 2016 ජනවාරි 31  වනදා ට පෙර ගිවිසුම්ගත වන සියළුම අය වෙත විශේෂ වට්ටමක් පිරිනැමිමටද අප බලාපොරොත්තු වන්නෙමු.

විමසීම්
කුමාරි ප්‍රනාන්දු – දු..0777252554/0766446634

[email protected][email protected]

 

 

 

 

Save

Save

Save

  • No items.