අද උදෑසන මීපුර ප්‍රාෙද්ශීය පුවත්පත් කාර්යාලය සිය මාධ්‍ය මිතුරන් සමග එක්ව 2013 වසරේ වැඩකටයුතු ආරම්භ කළා. එම අවස්ථාව සදහා ලක්බිම පුවත්පතේ මීගමුව වාර්තාකරු ජේෂ්‍යඨ මාධ්‍යෙව්දී රේමන්ඩ් අපෝන්සු මහතා සහ වීරකේසරී පුවත්පතේ මීගමුව වාර්තාකරු එම්.ඉෂෙඩ් සාජහාන් මහතා සහ
භාගී වුණා. සහෝදරත්වය සතුට පිරි සුන්දර පෙරවරුවක මීපුර පුවත්පත සහ මීපුර වෙබ් අඩවියේ අපි සිය මිතුරන් ද සමග එක්ව නව වසරේ වැඩ ආරම්භ කළා.
















