meepura

පාරිම්පරික ධීවරයන්ගේ වෙරළේ අයිතියට හෝටල් ව්‍යාපාරිකයෝ බැල්ම හෙලති.
මීගමුවේ වෙරළ යනු පාරිම්පරික ධිවරයාගේ නිජභූමියයි.අනාධිමත් කාලයක පටන් ධීවරයන් සිය රැකියා කටයුතු නිදහසේ සිදුකරගෙන ගියද විශේෂයෙන්ම මෑතභාගයේ සිට සිය වෙරළේ ඉඩම් අයිතියට කනකොකා හඩන්නට පටන් ගත්තේය.

පරිපාලන අධිකාරිය දේශපාලන අධිකාරියට යටත්විමත් සමගින් ජනතා අයිතින් වලපල්ලට යන්නට පටන්ගැනුනේ මේ රටේ සියළු ක්ෂේත්‍ර හරහාය.

විශේෂයෙන්ම මීගමුවේදි මෙය වඩාත් දරැණු වන්නේ ඇතැමි රාජ්‍ය නිලධාරින් සිය වැරැදි වසා ගැනිම සදහා දේශපාලනය අධිකාරිය හා කරට අත දමාගැනිමත් සමගම ය.

මීගමුවේ  ධීවර සංගමයක් විසින් වසර 20 කටත් අධික කාලයක් පරිහරණය කරන ලද පර්චස් 40 ක භූමිභාගයක පිහිටි ප්‍රජා ශාලාව සිය ධිවර සමිතියේ කටයුතු  සදහා මෙන්ම කුඩා දරුවන්ගේ පෙරපාසැල් කටයුතු සදහාද මේ ශාලව යොදා ගැනුණි.ඒ වෙනුවෙන් වු ප්‍රකාශිත ඔප්පුවක්ද ධීවර සමිතිය සතුය.1995 දි එවකට ධීවර ඇමැතිවරයා වු ඉන්දික ගුණවර්ධන මහතා විසින් එය විවෘත කරන ලද ඵලකයද මීට සාක්ෂි දරණු ලබයි.

එහෙත් දැනට දින කිපයක සිට ඒ තැන ඔවුන්ට අහිමිවෙන ලකුණු දැනෙන්ට පටන්ගෙනය.ඔවුන් සැක කරන්නේ

ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය මේ ඉඩම් කොටස හෝටල් හිමියෙක් වෙත ලබාදෙන්නට පියවර ගනිමින් සිටින බවය.මෙයට විරෝධය පළ කරමින් ධීවර පවුල් විසින් 2012 මැයි 17 වනදා සමාකාමි විරෝධයක් දක්වමින් අසා සිටියේ දේශපාලන්ට වඩා වැදගත් කව්රුන්ද යන්නයි.

උසස් පෙළදීත් පාසල සංවර්ධනයට ආධාර දිය යුතුද ?
උසස් පෙළ පන්ති වලට ළමුන් ඇතුළත් වීමේදී නැවතත් දෙමව්පියන්ගෙන් පාසලට ආධාර

මුදලක්  ලබාගැනීම සිදුකරන බව දැනට කාලයක සිට දෙමාපියන්ගෙන් වාර්තා වේ. පිටතින් සිට උසස් පෙළ කිරීම සදහා  පාසලට ඇතුළත් වන දරුවන් මෙන්ම එම පාසලේම සාමාන්‍ය පෙළ

සමත් වූ දරුවන්ගෙන් ද මෙම ආධාර මුදල් ලබාගන්නා බව මේ දිනවල  උසස් පෙළ සදහා පාසල් වලට දරුවන් පාසල් වල‍ට දරුවන් ඇතුළත් කරන දෙමාපියන් පවසති.

උසස් පෙළ පන්ති වලට ළමුන් ඇතුළත් කර ගැනීමට පෙර සිසු සිසුවියන් හා දෙමාපියන්

පාසල් වලට කැදවා රැස්වීම් හා සම්මුඛ සාකච්ඡා පවත්වන අතර  පන්ති ආරම්භයේදී බැඡ් හා ටයි පටිවලට හා වෙනත් අවශ්‍ය මූලික දේ සදහා මුදල් අය කරනු ලබයි. එයට අමතරව පහසුකම් ගාස්තුද ගෙවිය යුතුය. මෙම අධාර මුදල ඉල්ලනු ලබන්නේ පාසලේ සංවර්ධන කටයුතු

සදහායි. නමුත් දෙමාපියන් දරුවන් මුලින්ම පාසලට ඇතුළත් කිරීමේදී ද  පාසල් වලට මුදල් දිය යුතු අතර මේ අකාරයට දෙවන වතාවටත් අධාර මුදල් ලබාදීමට සිදුවීම ඔවුන්ගේ ජීවන

වියදමට දරන්නට නොහැකි තත්ත්වයකි. මෙලෙස අධාර මුදල් ලබාගැනීම කිසිදු චක්‍රෙල්ඛනයකින් අනුමත කර නොමැති වුවත් මෙය පාසල් තුළ සංවර්ධන සමිති හරහා

සිදුවන මුදල් ගසා කෑමේ එක්තරා ව්‍යාපාරයකි. මේ තත්ත්වය ලංකාවේ සියලූම පාසල් වල

මෙන්ම මීගමුවේ බහුතරයක් පාසල් වලද ක්‍රියාත්මක වේ.  මේ සම්බන්ධයෙන් කිසිදු දෙමපා පියෙක් අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමට මැලි වන්නේ දරුවන්ට පාසල තුළදී

යම් අසාධාරණයක් සිදුවේවි යන බිය නිසාය. පාසල් වේලාව තුළදී දරුවාගේ අධ්‍යාපනයට

අවශ්‍ය  සියලූම උපකරන සදහා ද ළමුන්ගෙන් මුදල් අයකිරීමට අවශ්‍යතාවයක් නැත. ඒ සදහාද

අවශ්‍ය ප්‍රතිපාදන පාසල් වෙලට වෙන්වී ඇත. නමුත් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ

හැම දේටම මුදල් රැගෙන එන ලෙස දෙමව්පියන් වෙත ලැබෙන රිසිට්පත් පිලිබදවය. මේ අකාරයට බැලූ විට නිදහස් අධ්‍යාපනයක් අද  විහිලු සහගත තත්ත්වයකි.

මම තාමත් විපක්ෂ නායක – කැලිසන් ජයකොඩි
අපගේ වෙබ් අඩවියේ පළ කරන ලද පසුගිය මහ සභා වාර්ථාව කියවා ඇති මිතුරෙක් විසින් කැලිසන් ජයකොඩි මහතාට දැන්විමෙන් අනතුරුව අප අමතා කථා කළ කැලිසන් ජයකොඩි මහතා  දන්වා සිටියේ පක්ෂයේ ලේකම් තුමාගෙන් නැවත ලිපියකින් දන්වා සිටින තුරු තමන් විපක්ෂ නායකධුරය හොබවන බවය.

ලියනගේමුල්ල , ”සංජනා” විදේශ රැකියා ඒජන්සියේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට
ඊශ‍්‍රායලය ඇතුඵ විදේශයන් කිහිපයකට රැකියා පිනිස යැවීමට පොරොන්දුව 56 දෙනෙකුගෙන් පමන රුපියල් කෝටි 04 ක පමන මුදලක් වංචා කර ඇතැයි කියන චෝදනාවක් මත සීදුව, ලියනගේමුල්ල ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැුකියා ඒජන්සියක හිමිකරුවෙකු 2012/05/11 වන දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙලෙස මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අමරසිංහ මහතා ඉදිරියට පමුණුවන ලද්දේ සීදුව, ලියනගේමුල්ල ”සංජනා” විදේශ රැුකියා ඒජන්සිය පවත්වා ගෙන ගිය පී.ජේ.පී. කුමාරසිරි නැමැත්තෙකි. ඔහු හා එම විදේශ රැුකියා ආයතනය පවත්වාගෙන ගිය ඔහුගේ බිරිද මේ වන විට අතුරුදහන් වී ඇති බවද වාර්තා වී ඇත. මෙම විදේශ රැුකියා ආයතනය, ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශයේ ලියාපදිංචි වී බලපත‍්‍ර ලබා ගෙන ඇති ?කියා ඒජන්සියකි. එම තත්වය මත මෙම රැුකියා ඒජන්සියට මුදල් ලබා දුන් 56 දෙනෙකු පමන පිරිසක් ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශයට කරන ලද පැමිණිලි හේතුවෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබීනි.

මෙම පුද්ගලයා ඊශ‍්‍රායලය ඇතුඵ විදේශයයන්ට රැුකියා පිනිස පිටත් කර හැරීම සදහා ඉක්මනින් ශ‍්‍රමිකයින් බ`දවා ගන්නා බව සදහන් දැන්වීම් විවිධ පුවත් පත් හරහා පල කරනු ලබන බවත් එලෙසම ඔහු විශාල වත්තක් මිලදී ගෙන අති අතර ෆිනෑන්ස් ආයතනයක මුදල් ආයෝජනය කර ඇති බවත් පරීක්ෂන වලදී හෙලි වී ඇතැයි ද මෙහිදී වාර්තා වුණි. විදේශ රැකියා වලට යාම සදහා මොහුට මුදල් ලබා දුන් 50 දෙනෙකු පමන පිරිසක ඊයේ  මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

මේ අනුව මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා විසින් මෙම පුද්ගලයාව මේ මස 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලේය.

කොච්චිකඬේ දේවස්ථානයේ නියමයෙන් පදික කඩ 02 ක් ඉවත් කෙරේ
මීගමුව, කොච්චිකඬේ නගරයේ කොළඹ – හලාවත මහා මාර්ගයට මුහුණලා තිබෙන කතෝලික දේවස්ථාන භූමිය ආසන්නයේ පදික වේදිකා සීමාවේ වසර 23 ක් තිස්සේ පවත්වාගෙන ගිය පත්තර කඩයක් සහ වසර 13 ක් තිස්සේ පවත්වා ගෙන ගිය පළතුරු කඩයක් පසුගිය මැයි මස 10 වැනි බ‍්‍රහස්පතින්දා දින බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. මීගමුව මහා නගර සභාව විසින් මෙලෙස එම තාවකාලික පදික කඩ දෙක කඩා බිද දමා එම ස්ථ,ානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ එම දේවස්ථානයේ දායක සභාව හරහා එම දේවස්ථානයේ මීසම් පාලක පියතුමන් කර ඇති ඉල්ලීමක ප‍්‍රතිඵලයක් වශයෙනි. එම දේවස්ථානයේ ඉදිරියේ ඇති ප‍්‍රධාන මහා මාර්ගයටත් දේවස්ථාන භූමියටත් අතර මැදිව පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වූ පදික වේදිකාවේ පවත්වා ගෙන ගිය මෙම කඩ 02 සදහා එම කඩ හිමියන් නියමිත පරිදි අදාල වන බදු මුදල් ද මීගමුව මහා නගර සභාවට ගෙවා නිකුත් කරන ලද රිසිට් පත් පවා ලබා ගෙන තිබේ. එලෙස නීත්‍යානුකූලව නගර සභාවේ අවසරය පවා මෙම පදික කඩ 02 ක සදහා ලැබී තිබියදී මෙලෙස බලහත්කාරයෙන් ඒවා ඉවත් කිරීම දැඩි ආසාධාරණයක් බව එම කඩ පවත්වා ගෙන ගිය අය පවසති. වාර්තා වන පරිදි කොච්චිකඬේ දේවස්ථාන භූමියේ ඉදි කිරීමට යෝජිත වී ඇති නව ගී‍්‍රල් වැට ඉදිකිරිමට බලාපොරොත්තු වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම කඩ පිහිටි පදික වේදිකාව අයත් බිම් කොටසේ සිටය. ඒනිසා එවැනි වටිනා ගී‍්‍රල් වැටක් ඉදි කල පසු මෙවැනි පදික කඩ 02 ක් එම ස්ථානයේ තිබීම එම ගී‍්‍රල් වැටේ හි අලංකාරයටත් එම දේවස්ථානයේ අලංකාරයටත් විශාල බාධාවකි. මෙම කරුණු හේතු කර ගෙන මෙම දෙවස්ථානයේ දායක සභාවේ බල කිරීම මත මීසම් පාලක ජයන්ත පියතුමා මීගමුව මහා නගර සභාවට දැන්වූ ලිබිත පැමිණිල්ල මත මහා නගර සභාව විසින් මෙලෙස මෙම කඩ 02 ක එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම කඩ ඉවත් කිරිම නිසා මෙම ස්ථානයේ පත්තර අලෙවි සැල පවත්වාගෙන ගිය 62 හැවිරිදි එක්දරු මවක් වූ එල්.ඞී. හිල්ඩා බියටී‍්‍රස් මහත්මිය සහ මෙම ස්ථානයේ පළතුරු අලෙවි සැලක් පවත්වා ගෙන ගිය 45 හැවිරිදි සිව් දරු මවක් වූ ආර්.එම්. අනෝමා මහත්මිය මේ වන විට දැඩි ලෙස අසරණභාවයට පත් වී තිබේ. මේ ඔවුන් මේ පිලිබ`දව පැවසු අදහස් කිහිපයකි.

එල්.ඞී. හිල්ඩා බියටී‍්‍රස් මහත්මිය

මම මේ පත්තර කඬේ පටන් අවුරුදු 23ක් වෙනවා. ඉන් පස්සේ දැනට අවුරුදු 14 ක් තිස්සේ තවමත් මම නගර සභාවට වේලාවට බදු මුදල් ගෙවලා අවසර ඇතිව තමයි මේ කඬේ කර ගෙන ගියේ. මාගේ මහත්තයා මැරිලා. මට පුතෙක් ඉන්නවා. එයාටත් හරි හමන් ආදායමක් නැහැ. මාසෙකට රු.5000 ක් විතර පොඩි ආදායමක් අපිට මේ කඬේ කරන එකෙන් ලැබෙනවා. මට මගේ මේ වයස එක්ක වෙන රස්සාවක් කරන්නත් බැහැ , මේක ඇරෙන්න. ඒකෙන් තමයි පුතයි මායි ජීවත් වෙන්නේ. අනෙක අපි හිටියේ ආර්.ඞී.ඒ. එකට අයිති කොටසේ එහෙම හිටපු අපිව තමයි මේ විදිහට පාරට දැම්මේ. පස්සේ අපි පල්ලියේ පාදර්ගෙන් ඉල්ලීමක් කලා අපි මෙතන ඉන්න එක පල්ලියට අවලස්සන නම් පල්ලියේ තාප්පයට මෙහායින් තියෙන ටෙලිකොම් කනුවේ සිට අඩි දෙකක කුඩා බිම් ප‍්‍රමානයක මේ පත්තර ටික දාගන්න දෙන්න කියලා. නමුත් ඒකටවත් මේ අය කැමැති නැහැ. ඒ අය කියන්නේ අපිට මෙතැනින් යන්නම කියලයි. අපි මෙතැනින් කොහාට ගිහින් බිස්නස් එකක් කර ගන්නද?. මොකද අපි අවුරුදු ගනනක් බිස්නස් කරලා මේ තැන හදා ගත්තේ. ඉතින් අපි කොහේ යන්නද. මම ඉන්නෙත් ඕවිටියාවත්ත ප‍්‍රදේශයේ කුලියට ගෙදරක. අනෙක මමත් කතෝලිකයෙක්, මම හැමදාම පල්ලියේ පුජාවට යනවා. ඒත් පල්ලිය මාව මේ විදිහටෙ පාරට ඇදලා දැම්මා කියලා හිතෙන නිසා දැන් මට පල්ලියට ගිහින් ආගම අදහන්නවත් හිතෙන්නේ නැහැ. අපි වගකිව යුතු අයගෙන් ඉල්ලා හිටිනවා අපේ අසරණ කම බලලා අපිට සාධාරණයක් කර දෙන්න කියලා”

ආර්.එම්. අනෝමා මහත්මිය

මම ඉන්නේ මේ පල්ලිය පිටිපස්සේ රේල් පාර ගාව රජයට අයිති ඉඩමක පොඩි ගෙදරක. මමයි මාගේ මහත්තයයි., දුවලා 04 දෙනෙකුයි මට ඉන්නවා. මාගේ මහත්තයයි. මමයි තමයි මේ පලතුරු කඬේ කරන්නේ. දැනට අවුරුදු 13 ක් තිස්සේ නගර සභාවට බදු ගෙවලා නීතියට අනුව තමයි මම මේ කඬේ කර ගෙන ගියේ. මගේ එක දුවෙකුටවත් තවම රැුකියාවක් නැහැ. ඒත් එක්කම මාගේ අක්කාගේ මහත්තයා මැරිලා එයයි එයාගේ දුවයි බලා ගන්නෙත් මම . අපි ඔක්කොම 08 දෙනෙක් මේ කඬේන් ලැබෙන ආදායමින් තමයි රැුකුනේ. ඒත් මේ පල්ලියේ අයගේ ඉල්ලීමෙන් නගර සභාව අපිව මෙතැනින් අයින් කරලා අපි සේරමන්ලාවම අන්ත අසරණ කෙරුවා. අපි ඉල්ලීමක් කෙරුවා අපිට කඬේ නැතත් කමක් නැහැ. රෝද හයි කරපු කරත්තයක් විදිහටවත් මෙතැන ඉන්න දෙන්න කියලා. නමුත් ඒකටත් පල්ලියෙන් කිසිම සහණයක් නැහැ. මේ විදිහට පවුල් අනාථ කරලා පල්ලි විතරක් ලස්සනට තියාගෙන ඔවුන් ලබන ස්වර්ගය මොකක්ද කියලා මට නම් හිතා ගන්න බැහැ”

මේ ගැටළුව සම්බන්ධව ප‍්‍රදේශයේ දේශපාලනික නායකයන්ටද මැදිහත් වීමට නොහැකි වතාවරණයක් නිර්මානය වී ඇති බවද වාර්තා වුණි. මේ ප‍්‍රදේශය නියෝජනය කරන එක් දේශපාලන නායකයෙකු වන්නේ මොහොමඞ් සකාවුල්ලා උප නගරාධිපතිවරයායි. ඔහු මුස්ලිම් ජාතිකයෙකු නිසා මෙම ප‍්‍රශ්නයට මැදිහත් නොවන්නයි මේ කතෝලික දේවස්ථානයේ දායක පිරිස ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ. එලෙසම මෙම ප‍්‍රදේශය නියෝජනය කරන තවත් නාගරීක මංතී‍්‍රවරයෙකු වූ බන්ධුල ශී නාඔටුන්න මහතා උපතින් බෞද්ධාගමිකයෙකු වීම නිසා මෙම ප‍්‍රශ්නයට අත් පෙවීමෙන් වැලකෙන ලෙස මෙම කතෝලික දේවස්ථානයේ දායක පිරිස ඉල්ලීම් කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණි. එමෙන්ම සරත් ගූණරත්න නියෝජ්‍ය ඇමතිවරයා හමු වී මෙම කඩ හිමියන්ට සාධාරණයක් කර දෙන ලෙස ඉල්ලීම් කල අවස්ථාවේදී ඔහු පවසා තිබුනේ මෙය කතෝලික දේවස්ථානය සම්බන්ධ සිදුවීමක් බැවින් මෙය පියතුමන්ලා සමග එය විසදා ගත යුතු බවත් තමාට ඒ සදහා මැදිහත් විය නොහැකි බවත්ය. මේ සම්බන්ධයෙන් කොච්චිකඬේ දේවස්ථානය අයත් වන පල්ලන්සේන මීසම් පාලක ජයන්ත පියතුමාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දුන්නද එය වතා කිහිපයක්ම කි‍්‍රයා විරහිත කර තිබූ නිසා මෙම කඩ ඉවත් කිරිම පිලිබදව  පියතුමාගේ අදහස් දැන ගැනීමට නොහැකි විය.

තුෂාර රොහාන්

කම්කරු දිනය දා යාපනයේදී නෙත ගැටුණ දසුන්
<object width="460" height="260"><param name="movie" value="http://www.youtube.com/v/5KKluENrapM&feature&fs=1" /><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><embed src="http://www.youtube.com/v/5KKluENrapM&feature&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="460" height="260"></embed></object>

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය මීගමුවේත්
අද දින ලංකාව පුරා වෛද්‍ය නිලධාරීන්ගේසංගමයේ සාමාජිකත්වය දරන සියලූම වෛද්‍යවරැන්

සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී.  ඒ අනුව මීගමුව රෝහලේ දවෛද්‍යවරුන් අද දින

සිය රාජකාරී කටයුතු වලින් බැහැරව සිටිති. මීගමුව මූලික රෝහලේ බාහිර රෝගී අංශයේත්

වෛද්‍ය සායන වල දෛනික නේවාසික ප්‍රතිකාරත් සාමාන්‍ය පරිදි සිදුනොවන තත්ත්වයක් දක්නට ලැබේ.  හදිසි අනතුරැ ශල්‍යකර්ම ,මූලික ප්‍රතිකාර ඒකකය සහ ගර්භනී මව්වරැන් සදහා අවහය

ප්‍රතිකාර පවත්වාගෙන යන බව වාර්තා විය.

වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව රු1500 සිට රු 29000 දක්වා වැඩිකර දෙන ලෙස

කල  ඉලලීම ඉටු නොවීම හේතුකොටගෙන මෙම විරෝධතාවය  ක්‍රියාත්මක වේ.

කුඩාපාඩුව ගම්වාසීන් විරෝධතාවයක
<object width="460" height="260"><param name="movie" value="http://www.youtube.com/v/12dRwQxtATU&feature&fs=1" /><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><embed src="http://www.youtube.com/v/12dRwQxtATU&feature&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="460" height="260"></embed></object>

“අපේ ළමුන්ට ක්‍රීඩා පිටි නැත, වැල්ලද නැත ” ගම්වාසීන් විරෝධතාවයක
මීගමුව කුඩාපාඩුව දේවස්ථානය පිටුපස ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට

අයත් ඉඩමක් සම්බන්ධයෙන් මැයි 08 වනදා  එම ප්‍ර‍ෙද්ශයේ දී යම් උණුසුම් සිදුවීමක් සිදුවිය.

පුද්ගලික හිමිකරැවෙකු විසින් එම ඉඩමේ  යම් ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන්

එම ප්‍රදේශයේ

ජනතාව විරෝධය පා එම ඉඩම වටා ඉදිකර තිබූ තාප්පය කඩා බිද දමා  එම ඉඩමේ ඇති පොල් ගස් 13ක්ද කපා දමා  තිබුණී. මෙම තාප්පය නිසා  මුහුදු වෙරළ පොදුවේ පරිහරණය කිරීමට ගම්වාසීන්ට ඇතිවී ඇති අවහිරය වෙනුවෙන්   ඔවුන් මෙම විරෝධතාවය දක්වා ඇත.  මේ සිද්ධිය සම්බන්ධව මීගමුව පොලීසිය විසින් ගම්වාසීන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අද මීගමුව මහේස්ත්‍රාත් උසාවිය ට ඉදිරිපත් කරන ලදී.  ඔවුන්ට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත නිදහස් කළ අතර නැවත ජූලි 19 වන දිනට නැවත අධිකරණයේ පෙනී  සිටියහ.  ඔවුන්ට විරුද්ධව පොලීසිය විසින් නගා තිබූ චෝදනා වන්නේ අදාළ ඉඩමේ තාප්පය බිද දැමීමයි.  අද පෙරවරුවේ උසාවිය ආසන්නයේ  දී කුඩාපාඩුවේ ගම්වාසීන් විසින්  විරෝධතාවයක නිරත වූහ.

හිටපු ප්‍රාදේශීය ලේකම්ගේ තවත් නෙහොබිනා වැඩක්
මීගමුවේ හිටපු ප්‍රාදේශිය ලේකම් ශාන්ත මුහුන්දිරම් යනු රාජ්‍ය සේවයේ ගරුත්වයට කිසිසෙත් නොගැලෙපෙන ඔලමොට්ටලම් රැසක් සිදුකළ අයෙකි.තමන්ගේ කප්පරක් වු වැරදි වසා ගන්නට මීගමුවේ සියළු දේශපාලකයන්ගේ සුවච කිකරු ගෝලයා වු ඔහු ඔහුගේ වාසි තකා රජයේ දේපොල පමණක් නොව තවත් බොහෝ දැ පරිහරණය කළේය.

මේ ඉන් එකකි.

වැල්ලවිදිය ප්‍රදේශයේ පර්චස් 50 ක පමණ ඉඩමක් රාජි නම් වු පුද්ගයෙක් හට බලපත්‍රයකින් පවරා තිබුණි. එකි  ඉඩම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වු අතර එය ප්‍රදේශයේ ධිවරයන් විසින් වෙරළට පහසුවෙන් ලගා විමටත්  අනික් කටයුතු සදහාත් භාවිතා කරන ලදි.

අළුතින් පැමිණ ඇති ප්‍රාදේශිය ලේකම් වරයා විසින් මෙම පුද්ගලයාගේ බලපත්‍රය අහෝසි කර තිබුනද  මෙම ඉඩම වටේ තාප්පයක් ඉදිකළ මේ පුද්ගලයාගේ සැලසුම වි තිබුනේ එහි කුඩා හෝටලයක් තැනිම බව ප්‍රදේශවාසිහු පවසති.මේ නිතිවිරෝධි ක්‍රියාව නොරිස්සු ප්‍රදේශවාසින් මෙම තාප්පයද කඩා විනාශ කොට එහි වු පොල් ගස් 13 ක් කපා බිමහෙලන්නට කටයුතු කර තිබුණි.

මේ ක්‍රියාව එරෙහිව කටයුතු කරන්නට පටන් ගෙන ඇති පොලිසිය විසින් දැනට ප්‍රදේශවාසින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ. මේ සියළු දෙනා 2012 මැයි 10 වනදා උසාවියට  ඉදිරිපත් කරන්නට නියමිතය.මෙදින උසාවිය අසලට රැස්ව සාමකාමි  විරෝධයක නියැලෙන්නට ප්‍ර දේශිවාසින් සැලැසුම් කර ඇත.