Thursday, June 20, 2013
Breaking News
You are here: Home » informations » ආණ්ඩු පක්ෂයේ ඉඟුරු කල්ලිය වැඩට බැහැලා

ආණ්ඩු පක්ෂයේ ඉඟුරු කල්ලිය වැඩට බැහැලා

 

මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ පිල් දෙකකට බෙදි එකිනෙකා හට අභියෝග කරගන්නා තැනකට දැන් තල්ලුවෙමින් තිබේ.මෙම ආරවුල ඉතා කැපි පෙනෙන සිදුවිම් ගණනාවක්ම පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු අතර මෙවර මහනගර සභාවේ මහසභා රැස්විම තුලදි මෙම ඉතා තදබල ලෙසින් ප්‍රකාශවිමට නියමිතව ඇත.

එයට හේතුව වන්නේ ආණ්ඩු පක්ෂයේ සරත් පිළේ නියෝජිතයන් විසින් මෙවර මහ සභාවේදි ඇසිමට නියමිතව ඇත ප්‍රශ්ණ දෙස අවධානය යොමු කරන විටය.

පසුගිය කාලය තුල ක්‍රිඩා පිට්ටනි බදු දි ඇති ආකාරයන් පිළිබදව ගැටළු ගණනාවක් මතුව තිබුන අතර ඒවා නැවත නගර සභාවට පවරා ගත යුතුව තිබුනද නගර සභාවේ නිලධාරින් ආදාල වගකිම් ඉටුකර තිබුනේ නැත.

විශේෂයෙන්ම කඩොල් කැලේ පිට්ටනිය මින් එකකි.මෙවර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිනි රෙමෝනා ලංසා,නාගරික මන්ත්‍රි ඇන්ටන් විනිෂියස් සහ බන්දුල නාඔටුන්න විසින් හෙට දින පැවැත්විමට නියමිත මහසභාවට මේ ප්‍රශ්ණ මතුකිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>