Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු බැංකොක් සවාරියක….

ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු බැංකොක් සවාරියක….

මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රිවරු විනෝද චාරිකාවක් සදහා බැංකොක් බලා අද රාත්‍රියේ පිටත්ව යාමට නියමිතය.මේ සදහා විපක්ෂයේ මන්ත්‍රිවරැන් දෙදෙනෙක් ඇතුලත් අතර ඉතිරි 6 දෙනා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරැන් වෙති.

දින 5 කින් සමන්විත මෙම චාරිකාවට ඇමති නිමල් ලංසාගේ අනුග්‍රහයද ලැබෙන බව දැනට වාර්තාවේ.එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදිද මන්ත්‍රිවරු මෙවැනිම බැංකොක් සවාරියක යෙදුන අතර එහි අනුග්‍රහයන් සෑහෙන පිරිසක් සිටියේය.

.මීගමුවේ ගයාන් ෂු පැලස්,සෙලින්කෝ මුදලාලි සහ එවකට කොච්චිකඩේ කුණු ටෙන්ඩරය භාරව සිටි පුද්ගලික ආයතනයෙන් සන්තෝෂ දිමනාද ලැබුණි.මේ ගමනට එදා සම්බන්ධ නොවුන අද ආණ්ඩු පක්ෂයට ගොස් සිටින සුනිල් සිල්වා මන්ත්‍රිවරයා මේ ගැන හොදින් දනි. එහෙත් මෙවර බැංකොක් ගමනේ අනුග්‍රාකයන් ගැන ඔහු හරියටම දන්නේදැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ඉතා විශ්වාසවන්ත සමිපතයෙක් වු වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාගේ බැංකොක් සිහිනය අකාලයේ බොදව ගියේ කාගේ නම් බලපෑමකටද.???

එජාප මන්ත්‍රි රවි ජිවානන්ද ගේ  මිය ගිය මවගේ දානමාන කටයුතු මේ ගමනට හරස් නොවන්නට බැංකොක් සංචිතය තවත් වැඩිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>