Monday, May 20, 2013
Breaking News
You are here: Home » News » ආනන්ද පියතුමෙනි උත්තර දෙන්න….

ආනන්ද පියතුමෙනි උත්තර දෙන්න….

පුංචි රෝමය යනුවෙන් විරුදාවලිය ලත් මීගමු පුරවරය අලංකාරවිමටත් ,සාමයේ පණිඩිය පැතිරවිමටත් හොදම මාර්ගය මෙවන් ප්‍රතිමා වලින් පිළිඹිබු වන  බැවින් ක්‍රිස්තු ප්‍රතිමාව ස්ථාපිත කිරිමට අවසර ලබාදෙන මෙන් මීගමුව මුළු කතෝලික ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමු.

තිල්ලන්දුව පල්ලියේ ආනන්ද විතානගේ පියතුමා මීගමුව මහ නගර සභා භූමියේ ක්‍රිස්තු ප්‍රතිමාව තැබිම  සදහා මීගමුව මහනගර සභාවට ඉදිරිපත් කරන්නට යෙදුන ලිපියේ ඉහත කරුණු අඩංගුය.

අපට දැන් ආනන්ද පියතුමාගෙන් අසන්නට වන්නේ අලංකාරයත් සාමයේ පණිවිඩයත් වෙනුවෙන් ඔබ පැතු අවසරය වෙනුවෙන් අද මීගමුවේ ආගමික සහජිවනය ඉරි  තැලි යමින් තිබේ.මෙම ලිපිය සභාවට ඉදිරිපත් කළ ජුඩ් ලැන්ට්‍රි හිටපු එජාප මන්ත්‍රිවරයා දැන් මේ ඇවිල යමින් තිබෙන ආගමික ආරවුලට තමන්ද මුල පුරා ඇති බව නොහැගෙන්නේද,,,????