Thursday, June 20, 2013
Breaking News
You are here: Home » News » ඒත්තුකාලේදී මුහුදේ ගිලී විදේශිකයන් දෙදෙනෙකු මිය යයි

ඒත්තුකාලේදී මුහුදේ ගිලී විදේශිකයන් දෙදෙනෙකු මිය යයි

අගෝස්තු 19 වැනි ඉරු දින උදේ 10.00 ට පමන මීගමුව, ඒත්තුකාල ප්‍රෙදේශයේ ටොපෑස් බීච් හෝටලය ආසන්න මුහුදේ දිය නෑමට ගිය රුසියානු ජාතික පුද්ගලයෙකු සහ ඔහු සමග සිටි කාන්තාවක මිය ගොස් තිබේ. මොවුන් ටොපෑස් බීච් හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති අතර ඔවුන් ඥාතීන් බවද වාර්තා වේ. මියගිය රුසියානු ජාතිකයාගේ වයස අවුරුදු 58 ක් වන අතර මිය ගොස් ඇති කාන්තාවගේ වයස අවුරුදු 28 ක් පමණ වන බවද වාර්තා වේ. මොවුන් ගේ මෘත ශරීර සම්බන්ධව මීගමු රෝහලේ දී මරණ පරීක්ෂන පැවැත්වීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>