Saturday, May 25, 2013
Breaking News
You are here: Home » News » කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ විනාශයට වගකියන්නේ කව්ද…?????

කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ විනාශයට වගකියන්නේ කව්ද…?????

කඩොල්  කැලේ ක්‍රිඩාංගනය  බදු දි තිබුනේ ජුපිටරස් ක්‍රිඩා සමාජය විසිනි.එහෙත් එක වැස්සට මුළු මහත් ක්‍රිඩා පිට්ටිනියම යටවේ.

මෙ පිළිබදව අප මීගමුව නාගරික කොමසාරිස් ගෙන් විමසා බැලිමට එකුමිය  ඇමතු අවස්ථාවේ ඇය පවසා සිටියේ ක්‍රිඩා පිට්ටනිය පවරා ගැනිමට කටයුතු කරගෙන යමින් සිටින බවය.

එහෙත් මේ පිළිබදව මීට මාස 3 කට පමණ ඉහතදි මේ ගැන විමසා සිටි අවස්ථාවේද පවසා සිටියේ පිට්ටනිය ඉක්මනින් පවරා ගන්නා බවය.