Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » කපිල මන්ත්‍රිගේ ඥාති පුතෙකුටත් ප්‍රහාරයක්

කපිල මන්ත්‍රිගේ ඥාති පුතෙකුටත් ප්‍රහාරයක්

මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් වු කපිල නන්දසුලෝචන මහතාගේ ඥාති පුතෙකු ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව තිබුණි.නගර සභාවේ විවිධ අසාධාරණකම් වලට එරෙහිව මැදිහත් වි සිටින කපිල මන්ත්‍රිවරයාගෙන් මේ පිළිබදව විමසා සිටි අවස්ථාවේ පවසා සිටියේ තමන් වෙත එල්ලව ඇති මරණ තර්ජන හමුවේ ආරක්ෂාව පතා ඔහුගේ රාජකාරි ගමන් පවා සිමා කර තිබෙන පසුබිමක තම ඥාති පුතා විසින් නගර සභාවට ගොස් එකි අදාල කටයුතු කරගෙන යාමට තමන් හට නිරින්තරයෙන්ම සහය ලබාදුන් බවය.

මීට මාස කිපයකට ඉහතදි කපිල මන්ත්‍රිවරයාද මරාන්තික පිහි ප්‍රහාරයකට ලක්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>