Thursday, June 20, 2013
Breaking News
You are here: Home » Citizen Page » ජන්ම දිනය වෙනුවෙන් රෝහලට උපකරණ ප්‍රදානයක්

ජන්ම දිනය වෙනුවෙන් රෝහලට උපකරණ ප්‍රදානයක්

මීගමුව රෝහලට අවශ්‍ය ශල්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කිරීම අද සවස මීගමුව රෝහලේදී සිදුකෙරිණි. රු 50000ක් පමණ වටිනා මෙම  උපකරණ පරිත්‍යාග කරන ලද්දේ මීගමුව රෝහලේ සංවර්ධන පදනමේ උප භාන්ඩාගාරික නීතිඥ ටියුඩර් බුලත්වෙල මහතාගේ 61 වැනි උපන්දිනය නිමිත්තෙනි. මෙම අවස්ථාවට රෝහල් පදනමේ සභාපති වෛද්‍ය සී.ජේ. ඉයන් මහතා  සහ මීගමුව රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>