Sunday, May 26, 2013
Breaking News
You are here: Home » News » ජයලත් ජයවර්ධන – මීගමුව බන්ධනාගාරයට ගියේ ඇයි ?

ජයලත් ජයවර්ධන – මීගමුව බන්ධනාගාරයට ගියේ ඇයි ?

පසුගිය 27 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා  මීගමුව  බන්ධනාගාරයට පැමිණියේය. ඒයට ප්‍රධාන හේතුව වී තිබුණේ පසුගිය මාස කීපය තුළ බහුදින යාත්‍රා මගින් නීති විරෝධී ලෙස යුරෝපා රටවලට ඇතුළු වීමට උත්සාහා දැරූ පුද්ගලයන් මුණ ගැසී ඔවුන් මුහුණ දී ඇති ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමටය.