Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » ටෙන්ට් එක ගැහැව්වේ රන්මුතු වලින්ද ???

ටෙන්ට් එක ගැහැව්වේ රන්මුතු වලින්ද ???

පසුගිය වෙසක් සතිය වෙනුවෙන් මීගමුව මහනගර සභාව විසින් සංවිධානය කරන ලද  වෙසක් කුඩු තරගයේ තෑගි වෙනුවෙන් රු.40000 ක් වැය කරන විට එහි ආවරණ ටෙන්ට් වෙනුවෙන් රු.100000 ක් වැය කර තිබුණි.

මේ පුවත සම්බන්ධයෙන් අප වෙත email පණිවිඩයක් එවමින් එක් පාඨකයෙක් අසා තිබුනේ එම ටෙන්ට් රෙද්ද සකසා ඇත්තේ රන්මුතු වලින්ද යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>