Friday, May 24, 2013
Breaking News
You are here: Home » News » ඩෙංගු මරණයක්

ඩෙංගු මරණයක්

වෙන්න්ප්පුව ජෝශප් වාස් විදුහලේ 9 වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු ඩෙංගු රෝගය වැලදිමෙන් ඊයේ දවහල් මීගමුව රෝහලේදි මිය ගොස් ඇතැයි වාර්ථා වේ.දංකොටුව ප්‍රදේශයේ පදිංචි මේ දරුවා ගේ මව ඉතාලියේ රැකියාවක නිරතව සිටින අතර පියා මීගමුවේ ව්‍යපාරයක් පවත්වාගෙන යනු ලබයි.

උණ වැලදිමෙන් අනතුරුව දින කිපයක් පුද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනිමෙන් පසු තවත් රෝගය උත්සන්න විම නිසා මීගමුව රෝහලට අතුලත් කර තිබුනි.