Sunday, May 26, 2013
Breaking News
You are here: Home » News » දකුණේ නූපන් දරුවන් ගැන තැවෙන කිතු දන පුබුදුව

දකුණේ නූපන් දරුවන් ගැන තැවෙන කිතු දන පුබුදුව

පසුගිය දිනවල වෙන්නප්පුව හා අවට ප්‍රදේශවල කිතුදන පුබුදුව නම් වු ආගමික සංවිධානය විසින් පෝස්ටරයක් අලවා තිබුණි. එහි අදහස වුයේ ගබ්සා කිරිම් නවතා ලන්නට යැයි කියාය.

අනේ මාව මරන්න එපා යැයි යන වදන එහි සදහන්ව තිබුනේ කුඩා දරුවකුගේ ආයචනයක් ලෙසින්ය.

රැ නිදි මරාගෙන මේ පොස්ටරය ඇලවු සැදැවතුන්ගේ දෙබඩිකම මතු වන්නේ 2009 යුද්ධය පැවැති සමයේ කී දහක් නම් දරුවන් මියෙන්නට ඇද්ද…අනේ අපිව මරන්න එපා යැයි ඒ දරුවන්ද පවසන්නට ඇත.

එහෙත් මෙවන් පෝස්ටර් අලවන්නට මේ කිතුණුවන්නට එදා හෘද සාක්ෂියක් තිබුනේ නැත.

ඒ ඇයි????