Thursday, June 20, 2013
Breaking News
You are here: Home » News » දයාන් ලංසා ජන්දය මඟ ඇරියාද….???

දයාන් ලංසා ජන්දය මඟ ඇරියාද….???

මීගමුව මහනගර සභාවේ අද පැවැති මහසභාව ටිකක් උණුසුම්ය.එහි අද කථා බහට ලක්වු ප්‍රධාන යෝජනාව දැනට කලක පටන් මීගමුව තුල ආරවුලකට බදුන්ව ඇති සුරුවම් ප්‍රශ්ණය පිළිබදය. මේ නිසාම අද දිනයේ වෙනදා නොදකින ජනතාවක් මහජන ගැලරියටද පැමිණ තිබුණි.ඉන් බහුතරයක් දෙනා බොදුනුවන්ය.මහජන නියෝජිතයන්ගේ ඇතැම් කථාවලට අත්පොලසන්ද නැගුණි.

ඉදිරිපත් වු යෝජනාව සම්බන්ධයෙන් ජන්දය විමසිම පැමිණුනි.

ආණ්ඩු පක්ෂයේ  මන්ත්‍රි කණ්ඩායමේ ප්‍රබලයෙක් වු දයාන් ලංසා මන්ත්‍රිවරයා සභා ගැබේ සිට පිටතට ගොස් තිබුණි.ඒ ඇයි ?එය අහම්බයක්ද ? සැලසුමක්ද?

තතු දත් ආරංචි මාර්ග පවසා සිටින්නේ මහජන ගැලරියේ  බොදුනුවන් සිටි නිසා සිය අනාගත දේශාපාලන ගමන් මගට බොදුනු සහයද අවැසි නිසා ජන්දය මගහැර ගිය බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>