Tuesday, May 21, 2013
Breaking News
You are here: Home » News » නගරාධිපතිතුමන්ගේ උත්සව වර්ජනය කිරිමට මීගමුවේ කතෝලික පියතුමන්ලා තිරණය කරති.

නගරාධිපතිතුමන්ගේ උත්සව වර්ජනය කිරිමට මීගමුවේ කතෝලික පියතුමන්ලා තිරණය කරති.

මීගමුව මහනගර සභා භුමිය තුල බෞද්ධ ප්‍රතිමාවක් ඉදිකිරිම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට අදාලව නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් ඉදිරියේදි පැවැත්වෙන සියළු උත්සව වලදි  නගරාධිපතිවරයා සිටින්නේ නම් ඔහුට විරෝධය පළ කරමින් සියළුම කතෝලික පියතුමන්ලා සභාවෙන් නැගිට යෑමට තින්දුවක් ගෙන තිබෙන බව මීගමුව කලාපිය අනුනායක ගරු පැට්ට්‍රික් පියතුමන් මීපුරට පවසා සිටියේය.