Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » නගරාධිපති වැරැද්දක් කළා. – හිටපු විපක්ෂ නායක රොයිස් විජිත

නගරාධිපති වැරැද්දක් කළා. – හිටපු විපක්ෂ නායක රොයිස් විජිත

මීගමුව මහ නගර සභා පරිශ්‍රයේ බුදු පිළිමයක් තැබිමට අවසර ඉල්ලා පන්සලෙන් එවා තිබු ලිපිය සභාවට ඉදිරිපත් කිරිම සභාවේ ඒකමතිකව සම්මතවිමක් සේ සලකා කටයුතු කිරිම නගරාධිපති සිදුකර ඇති බරපතල වැරැද්දක් බවත් ඒ ගැන තමන් අදාල සභාවේදි කරුණු මතු කළ බවත්  මේ සම්බන්ධයෙන් ඉදිරි මහ සභාවට යෝජනාවක් ගෙන ඒමටද කටයුතු කරන බව මීපුර ට පවසා සිටියේය.

One comment

  1. Where if the motion your Royce speak about? Its is almost 3 months now . Ask him to bring the motion as mentioned .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>