Sunday, May 26, 2013
Breaking News
You are here: Home » News » පරණ පෙම්වතියට facebook එකෙන් චණ්ඩි පාට් දැමු පෙම්වතෙක් පොලිස් කූඩුවේ.

පරණ පෙම්වතියට facebook එකෙන් චණ්ඩි පාට් දැමු පෙම්වතෙක් පොලිස් කූඩුවේ.

සිය පෙම්වතිය විරසකවිමෙන් පසු ඇගේ ඡායාරූප මෙන්ම ඔහුට ලියු පෙම් හසුන්ද facebook එකේ පළකරමින් නොහොබිනා දෑ ලියමින් හැසුරුන තරුණයෙක් සිදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ.