Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » පල්ලම පොලිසියෙන් 17 හැවිරිදි දරුවෙකුට ලිංගික හිංසා

පල්ලම පොලිසියෙන් 17 හැවිරිදි දරුවෙකුට ලිංගික හිංසා

සුගිය මැයි 28 වන දින සොරකමක් සම්බන්ධයෙන් සැක පිට 17 හැවිරිදි දරුවෙකු පල්ලම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ධර්මචක‍්‍රය නැමැති පැරණී වධ හිංසා ක‍්‍රමය භාවිතකර අමානුෂික ලෙස වධහිංසාකර ලිංගික හිංසනයට පත්කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන පහරදී ලිංගික හිංසා සිදු කර ඇත්තේ පෙරියමඬු අඬිගම ප‍්‍රදේශයේ පදිංචි උදාර චතුරංග නැමැති 17 හැවිරිදි දරුවෙකුටයි. පසුගිය මැයි 28 දින රාත‍්‍රී ඔහු නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන පල්ලම පොලිසිය වෙත ගෙන ගොස් ඔහු මෙසේ නිරුවත් කර අමානුෂික ලෙස පහරදී ඇත.
පහර කෑ දරුවා පවසා සිටියේ, පොලීසිය තුළ දී ඔහුට පහරදෙමින් නිලධාරින් මත්පැන් පානය කළ බවත්, එසේ මත් පැන් පානය කරමින් විටින් විට පැමිණ ඔහුට විවිධ ආකාරයෙන් පහරදුන් බවත් -

වැඩි විස්තර –

http://www.right2lifelanka.org/new/newsview.php?id=641

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>