Friday, May 24, 2013
Breaking News
You are here: Home » News » පෙත්සම ගැන මහජන සෞඛ්‍ය නිලධාරිගෙන් පැහැදිලි කිරිමක්..

පෙත්සම ගැන මහජන සෞඛ්‍ය නිලධාරිගෙන් පැහැදිලි කිරිමක්..

මහජන සෞඛ්‍ය නිලධාරිතුමා අප අමතා පවසා සිටියේ ඔහු පිළිබදව අප වෙබ් අඩිවියේ පළවි ඇති ගැබිනි මව්වරැන්ගේ පැමිණිල්ලේ සදහන් කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කළ යුතුව ඇති බවයි.

අපගේ පුවතේ සදහන්ව ඇති පරිදි තමන්ගේ නුගවෙල පිහිටි පුද්ගලික බෙහෙත් ශාලාවේ රුධිර පරික්ෂන පහසුකම් නැති බවත් තමන් කිසිවිටකත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හට තමන්ගේ පුද්ගලික සායනයට පැමිණ මැහුම් කපාගන්නා ලෙස පවසා නැති බවත් පවසා සිටියේය.

එමෙන්ම තමන් විසින් මීගමුවේ ජනතාවට කරන සේවය නිමල් ලංසා ඇමතිතුමා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ ඉහල නිලධාරින් සියල්ල ඉතා පැහැදි සිටින බවද පැහැදිලි කර සිටියේය.