Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » බීච් පාක් එකේදී කාන්තාවන්ට ලිංගික හිරිහැර කළ ගුවන් හමුදා නිලධාරියෙකු බන්ධනාගාරයට

බීච් පාක් එකේදී කාන්තාවන්ට ලිංගික හිරිහැර කළ ගුවන් හමුදා නිලධාරියෙකු බන්ධනාගාරයට

පසුගිය ඉරුදින ඒත්තුකාල බිච් පාක් එකේ දී මුහුදේ දිය නාමින් සිටි  ගැහැණු ළමුන් දෙදෙනෙකුට
යම් හිරිහැරයක් කිරීම නිසා දෙපිරිසක් අතර  ගැටුමක් ඇතිවී  ඇති බව වාර්තාවේ.  කටුනායක
සිට පැමිණි සිටි  පිරිසක් බීච් පාක් එකේ වෙරළට ආසන්නව දිය නාමින් සිට  ඇත.

ඒ අසල මුහුදේ ගුවන්භටයන් පිරිසක්ද දියනාමින් සිට ඇති අතර මින් එක්  අයෙක් වතුර යටින් පැමිණ කාන්තාවන් හට ලිංගික අතවරයක් කිරිමට සුදානම් විමත් සමගින් ඇතිවු ගැටුමෙන් ගුවන් භටයා ඇතුළු පිරිස ඇති පදමට ගුටි කා ඇතැයි වාර්ථා වේ.

මෙම ගුවන් හමුදා  නිලධාරියා සමග තවත් එක් නිලධාරියෙක් සහ නාවුක හමුදා නිලධාරියෙක්ද තවත් සාමාන්‍ය පුද්ගලයන්  දෙදෙනෙකුද පැමිණ ඇත.

. ඒ මොහොතේ දී එම ගුවන් හමුදා නිලධාරින්  ඇතුළු පිරිස බීමත්ව සිට ඇති අතර පසුව ඒත්තුකාල සංචාරක පොලීසි ය විසින්  ඔවුන්ව අත්අඩංගුවට ගෙන  තිබේ.  මෙම සිදුවීමට මුල්වූ ගුවන් හමුදා නිලධාරියා අදි දින  අධිකරණයේ නියමයෙන් රක්ෂිත බන්ධානාගාරගත කළ ඇති අතර අනෙක් පුද්ගලයන් 4 දෙනාට පොලිස් අත්අඩංගුවේ සිට ඇප මත මුදා හැර ඇත. 

One comment

  1. ow , okama Mervinge putha kara num kella tamai hire yanne..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>