Monday, May 20, 2013
Breaking News
You are here: Home » News » බීච් පාක් එකේ දී අශෝබන ලෙස හැසුරුනාට තරුණයන් 6කට දඩ

බීච් පාක් එකේ දී අශෝබන ලෙස හැසුරුනාට තරුණයන් 6කට දඩ

මීගමුව ඒත්තුකාලේ වෙරළේ පිහිටි ‘බීච් පාක්‘ හිදී  මහජනතාවට හිරිහැර වනසේ  හැසිරී ඇති තරුණයන් 06 දෙනෙකු පිළිබදව එම ප්‍ර දේශයේ ජනතාව විසින්  මීගමුව පොලීසියට පැමිණිලි කර ඇත. පසුව එම සිදුවීම් වලට සම්බන්ධ තරුණයන් 06 දෙනෙකුව  ජුනි 26 වනදා  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන  ගෙන උසාවියට ඉදිරිපත් කර ඇති අතර මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය  විසින් එක් පුද්ගලයෙකුට රු 15000ක් බැගින්  දඩ නියම කර ඇත.