Friday, May 24, 2013
Breaking News
You are here: Home » News » භාෂා හා නිපුනතා තරග වල තෑගි ප්‍රදානය

භාෂා හා නිපුනතා තරග වල තෑගි ප්‍රදානය

අද පෙරවරුවේදී මීගමුව ආවේ මරියා පාසලේදී තෑගි ප්‍රධානෝත්සවයක් පැවැත්විණි. එම අවස්ථාව සදහා මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ශිරාල් නෝනිස් මහතා සහභාගී විය. මෙම අවස්ථාවේදී තෑගී ලබාගත්තේ ජූලි මාසයේදී පැවැත්වූ මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රාථමික අධ්‍යාපන අංශයේ ශිෂ්‍ය නිපුනතා පාදක තරගාවලියට සහභාගී වූ සිසු සිසුවියන්ය. මෙම නිපුනතා තරග සංවිධානය මීගමුව කොට්ඨාශ අධ්‍යක්ෂක බී.සී.ටී ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය.

More photo -http://citizenpage.tumblr.com/

Photo – M.Z. Sahajan