Tuesday, June 18, 2013
Breaking News
You are here: Home » News » මයික්‍රෝ බස් දෙක කාගේද????

මයික්‍රෝ බස් දෙක කාගේද????

මීගමුව බම්බලපිටිය නගර අතර දිවෙන වායුසමනය කළ රතු පාට මයික්‍රෝ බස් 2ක මීගමුවේ සිට ධාවනය වන්නේ  ලංගම  යටතේය.

එහෙත් ඇත්තටම ඒවා ලංගමට අයිති නැත. ඒවා පාලනය වන්නේ මයික්‍රෝ බස් සමාගම විසිනි.කලින් අප අසා තිබුනේ  පුද්ගලික අංශය සමග ලංගම පමණක් මගි ප්‍රවාහනය සදහා සම්බන්ධව සිටින බවය.

එහෙත් තතු දන්නෝ   විශේෂයෙන්ම බස්නාහිර පළාත් තුල ලංගම සමගින් එක්ව ත් ප්‍රවාහන ආයතනයක්   දැන්  ක්‍රියාත්මක බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>